තණමල්විලදී ගංජා කිලෝ 104 ක් සමග පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගංජාවල වටිනාකම රුපියල් 15000 ක් පමණ වෙයි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තණමල්විලින් ගංජා කිලෝ සීයක් අල්ලයි
පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:33 AM
කුඩු කන්ටේනර් ගණනින් ගෙනා අය තවමත් නිදහසේ ඉන්නවා. අනික ඉතින් මේවා අපේ දේවල්නේ! සිරිලක දේ සිරිසැප දේ කියලා කියමනකුත් තියෙනවනේ (නි)
දිසානායක Sunday, 01 February 2015 06:47 PM
කවුද දන්නෙ නැහැ මහ මොළකරු? (නි)
අශෝක Sunday, 01 February 2015 11:03 PM
අපේ මිනිසුන්ට තවමත් ලැජ්ජා නැහැනේ? (නි)
රොහාන් Monday, 02 February 2015 02:36 AM
පසුගිය රජයේ සමහර දේශපාලයින් පවා මේවාට සහයෝගය දුන්නා. (නි)
අනුර Monday, 02 February 2015 06:52 AM
මේතරම් ගංජා බොනවද දැන් මිනිස්සු? (නි)
අශෝක රළපනාව Monday, 02 February 2015 07:45 AM
ගංජා කිලෝ එකක් රුපියල් 144 ක් උනේ කොහොමද.? අනේ මන්ද මට වැරදිලාද.? (ර)