ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට දෙන බව මහින්ද රාජපක්ෂ ජනපතිට බව ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් කියයි.
රාජපක්ෂ මහතාට සහාය දීමට එම පක්ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා තීරණය කළ බවත්, කළ ගුණ සැලකීමක් වශයෙන් වතුකරයේ ඡන්ද ලක්ෂ 15ක් ලබා දීම ඉර හඳ වගේ විශ්වාස යැයි ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
916
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තොණ්ඩා ජනපති සමඟයි
කුමාරි Friday, 12 December 2014 01:14 PM
ඔය කවුරු මොනවා කිවත් 8 වෙනිදා ගෙන් පසුත් ජනපති මහින්ද රාජපක්ෂ සේනාදිනායකයාමයි.එක ඉර හඳ වගේ විශ්වාසයි.(හේ)
සුගත් Friday, 12 December 2014 01:19 PM
ඉතාමත් වැදගත් තීරණයක් (දී)
නිමල් Friday, 12 December 2014 01:27 PM
කියන්නා කොහොම කිවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි බලමු වෙනදේ ඉදිරියට මොකද වෙන්නේ කියලා.(හේ)
සනත් Friday, 12 December 2014 03:49 PM
හරි බලමු මොකද වෙන්නේ කියලා. අපේ ජනපතිතුමාට ජයවේවා!(හේ)
හෆීල් Friday, 12 December 2014 05:02 PM
කළගුණ සළකන එක හොඳ වැඩක්. (නි)
රාමන් - නුගේගොඩ Friday, 12 December 2014 05:30 PM
ජනාධිපතිතුමාට ජයවේවා ! (නදී)
සුගුනවති Friday, 12 December 2014 09:39 AM
කියලවත් කරගන්න බැරි වැඩක්. නියමයි. (ර)
ජයවර්ධණ Friday, 12 December 2014 05:55 PM
තොන්ඩ කිව්වත් වතුකරයේ මිනිස්සු වැඩි පිරිස මෙවර විපක්ෂයට ඡන්දය දෙනවා සිකුරුයි (නදී)
මොහොමඩ් ඛාන් Friday, 12 December 2014 09:59 AM
මැතිතුමනි, ඔබගේ සහයෝගයට ස්තුතියි (නදී)
සේන Friday, 12 December 2014 10:02 AM
අන්න කෙලෙහි ගුණදන්න මනුස්සයෙක් (අ)
ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 06:30 PM
ලොකු කුට්ටියක් දෙන්න ඇති. මොකෝ අතින් මිටින් දෙනවා කියලද? (නදී)
තිලක් ඩුබායි Friday, 12 December 2014 06:32 PM
ලංකා කම්කරු කොංග්‍රස යත් දෙකට තුනට කැඩෙන ලකුණු.(නදී)
ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 06:37 PM
මොකා සහයෝගය දෙනවා කිව්වත් දමිල මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරු වේවි.(නදී)
කැලුම් Friday, 12 December 2014 10:30 AM
මේපාර ඉර හඳ අනිත් පැත්තට. (දී)
පාලි Friday, 12 December 2014 10:31 AM
දෙපැත්තටම සම සමව පිරිස ඉන්නවා (දී)
කුමාර් Friday, 12 December 2014 07:40 PM
නියමයි නියමයි! ජයවේවා! (නි)
ලයනල් Friday, 12 December 2014 10:36 AM
කළගුණ සලකන්න දන්නවා ඔබ තුමා (දී)
සමන්ජය Friday, 12 December 2014 08:31 PM
ඔය කියන තරම් ඡන්ද පදනමක් දැන් වතුකරයේ තිබේද? (නි)
නිශාන්න Friday, 12 December 2014 11:13 AM
වතු කරයේ තොන්ඩට තියන ජන්ද වල දහයෙන් එකක් වත් අනිත් සියල්ලන්ටම නැහැ. ඒක තමයි සත්‍යය. (දී)
සුනිල් Saturday, 13 December 2014 12:08 AM
එම තීරණය වතුකරයේ බහුතරය පිළිගනීවිද? (නි)