IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තොණ්ඩයි දේවානන්දයි ජාතික රජයට

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද  ජාතික රජයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.

මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ආධාරකරුවෝ වූහ.

 



අදහස් (0)

තොණ්ඩයි දේවානන්දයි ජාතික රජයට

කැළුම් Thursday, 27 August 2015 09:23 AM

අපි කවදත් ගොඩ මල්ලියේ (ම)

:       0       0

රන්දි Thursday, 27 August 2015 01:58 PM

ආවට, ගත්තාට කමක් නෑ. හැබැයි පහුගිය කාලේ කළා වගේ බලය අනිසි ලෙස යොදවා අනවශ්‍ය වැඩ කරන්න ගියොත් වහාම දඬුවම් කරන්න. අපිට මතකයි තොණ්ඩමන් හැසිරිච්ච විදිය. (අ)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 27 August 2015 09:37 AM

මේ රටේ ජීවත් වන අවස්ථාවාදී දේශපාලකයන් දෙදෙනෙක් (අ)

:       0       0

දිලන්ත Thursday, 27 August 2015 02:15 PM

ඒ හැමෝම දිනුම් අපි පරාදයි (අ)

:       0       0

දිලාන් Thursday, 27 August 2015 09:46 AM

තොන්ඩමන් නම් ඉතින් මොන ආණ්ඩුව තිබ්බත් ඒකට හේත්තු වෙනවානේ. (ම)

:       0       0

නිලන්ත Thursday, 27 August 2015 02:23 PM

තැනෙන රජුන්(අ)

:       0       0

නුවන් Thursday, 27 August 2015 09:59 AM

මෙන්න ඉන්නවා නියම දේශපාලකයෝ (ම)

:       0       0

අංගොඩ ලාල් Thursday, 27 August 2015 10:11 AM

ප්‍රශ්නය තියෙන්නේ මේ දෙන්නටම මන්ත්‍රී ධුර කියක් තියෙනවද කියන එක . අඩුම වශයෙන් 7 ක්වත් තියෙනවා නම් යෝජනාව හොඳයි .මොකද ශ්‍රීලනිපය එක්ක හවුල් ආණ්ඩු හදනවට වඩා ජනතාවට හොඳයි එතකොට අමාත්‍ය ධුර ගණනත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්නත් පුළුවන් . (අ)

:       0       0

සිලිනි Thursday, 27 August 2015 05:05 PM

මේ දෙන්න සහ නෙවෙයි කාගෙන් හරි ඇමැති කමක් අරන් සැප විදින්නයි (බ)

:       0       0

සනත් Thursday, 27 August 2015 05:09 PM

නොදකින් යහපාලානේ.අපරාදේ අපේ ඡන්දෙ ,මීට හොඳයි හිටපු කෙනා. ජ.වී.පෙ. ට ඡන්දෙ දෙන්න බැහැ කියපු එවුන් දැන් ඉතින් විදවපියව්. (බ)

:       0       0

සුසන්ත Thursday, 27 August 2015 11:44 AM

තොණ්ඩා ජාතික කොහොම වෙතත් දුෂිත රජයක් නම් කිරීමට සහය දෙයි (අ)

:       0       0

ජයසේන Thursday, 27 August 2015 11:45 AM

ජාතික රජයට අවට කමක් නෑ.ඇමතිකම් දෙන්න එපා. (අ)

:       0       0

රාධා Thursday, 27 August 2015 11:23 PM

කෑම නැතිව ජිවත් විය නොහැක . (අ)

:       0       0

රණසිංහ Thursday, 27 August 2015 11:59 PM

ඉතා හොද තීරණයක්, ජනතාවට වැඩක් කරන්න ආණ්ඩුවට යන්න ඕනේ (නදී)

:       0       0

රෝහණ Friday, 28 August 2015 12:01 AM

අගමැතිතුමනි මේ දෙන්නට නම් ඇමති කම් නම් දෙන්න එපා . (නදී)

:       0       0

ශක්ති Friday, 28 August 2015 12:49 AM

මේ වගේ වැනෙන පටු අදහස් තිබෙන අය සම්බන්ධ කරගෙන අපේ ඡන්දය පාවා දෙන්න එපා (නදී)

:       0       0

මනිරාජ් Friday, 28 August 2015 01:00 AM

යහපාලනයට එක්වෙන අයට බුදු සරණයි (නදී)

:       0       0

දිමුත් Thursday, 27 August 2015 08:45 AM

ඔය එන්නේ ඇමතිකම් වලටද සේවය කරන්නද? (ම)

:       0       0

ආනිස් කාන් Thursday, 27 August 2015 08:52 AM

වැසි පැත්තට හොයියා (ම)

:       0       0

සේපාල Friday, 28 August 2015 03:16 AM

අපෝ දෙන්නම එපා දෙමල මුස්ලිම් දෙගොල්ලන්ම එජාප ශ්‍රීලනිප දෙකේම ඉන්නවා. රටට සේවයක් කරන්න කැප උන අයගේ ඇමති අවස්ථා මේ අයට දෙන්න එපා (නදී)

:       0       0

සිසිර Thursday, 27 August 2015 08:59 AM

නියම දේශපාලකයෝ (ම)

:       0       0

කල්හාරි Thursday, 27 August 2015 09:00 AM

ජාතික රජයක් යනු ඇමතිකම් වැඩිපුර සැපයීම සදහා පත්කරන රජයකි. එබැවින් මොවුන් දෙදෙනාව ගැනීම ප්‍රශ්නයක් නොවේ . (ම)

:       0       0

පුබුදු Thursday, 27 August 2015 09:07 AM

කොහොම ගියත් ගොඩ යන දෙශපාලකයන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site