පුත්තලම රෝහලේ හෙද නේවාසිකාගාරයේ කාමර දෙකකට තට්ටු කර පළා ගිය දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රෝහල් තාප්පයෙන් පැන ගොස් ඇතැයි කියන සැකකරුවන් රෝහල් ආරක්ෂක අංශයට හා රෝහල් පොලිසියට හෙදියන් දෙදෙනකු කළ පැමිණිලි අනුව අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තට්ටු කරන්නාට පොලිසියේ දොර ඇරේ
වයිකෝ Sunday, 04 January 2015 05:28 AM
කිසිම සමාවක් දෙන්න එපා. (නදී)
ලේෆ්ට් Sunday, 04 January 2015 12:02 PM
මේවගේ වැඩ ජොලියට කරන්නේ. (ර)