IMG-LOGO

තොටගමු නාහිමියෝ අපවත් වෙති

තොටගමුවේ රාහුල හිමියන් වැඩ විසූ ඓතිහාසික තෙල්වත්ත තොටගමුව රාජමහා විහාරාධිපති, විජයබා පරිවේනාධ්‍යක්ෂ හික්කඩුව උතුර සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝනායක පිටුවල සුමන හිමියෝ අපවත්වූහ.

විජයබා පිරිවෙනත්, දහම්පාසලත් පනස් දෙවසරකට පෙර ඇරැඹූහ.

ලබන තිස් වැනි දා පස්වරු දෙකට ශ්‍රී රාහුල ක්‍රීඩාංගනයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කළේය.

ආදාහන කමිටුවට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගී විය.



අදහස් (0)

තොටගමු නාහිමියෝ අපවත් වෙති

ශ්‍රිමාල් Tuesday, 28 June 2016 12:57 PM

අවුරුදු 65ක් වැනි අඩු ආයු කාලයකින් ඔබවහන්සේ අපවත්වීම අපට දරාගත නොහැක. ඔබවහන්සේට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

චින්තන Tuesday, 28 June 2016 06:15 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා....!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site