තෙල්වත්තේ තොටගමුව රන්පත් විහාරයේ වාර්ෂික පෙරහරට ගෙන ආ අලියකු කුලප්පු වීමෙන් ගාලු පාරේ වාහන ගමනා ගමනය අද සවස අවහිර විය. හොරණින් ගෙන ආ බව කියන මෙම අලියා පහරදීමෙන් ඇත් ගොව්වා තුවාල ලබා රෝහල් ගත කර ඇත. පන්සලට හැරෙන මාර්ගයෙන් ගාලු පාරට ආ අලියා එහි රැඳී සිටින බවත් නිර්වින්දනය කිරීමෙන් අපහසු බවත් වනජීවි නිලධාරීහු කියති. නිර්වින්දනය කළහොත් පාරේ ඇද වැටී අලියා මිය යා හැකි බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
94
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
143
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොටගමු අලියා ගාලු පාර වහයි