IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි


(ෂෙහාන් චාමික සිල්වා)

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට  මහේස්ත්‍රාත්වරයා අමතමින්  විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට  ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  බල කර සිටින බවයි.

දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අද (16) නියෝග කළේය.

හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.



අදහස් (15)

තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි

sam Thursday, 16 March 2017 08:32 AM

මෙයා මේ පරීක්ෂණ මෙහෙයවලා මේක ඇක්සිඩන්ට් එකක් කියලා තීන්දු කළා නේද ?? දැන් සිහිය විකල් වෙලාද කොහෙද ??

:       246       212

shan saudi Thursday, 16 March 2017 08:37 AM

කල අය එයානේ දන්නේ එක පොලිසියට කියන්න කියන්න රට වටේ හොයන්න ඕනේ ද ?

:       74       532

ravin Thursday, 16 March 2017 08:40 AM

බොහොම වැදගත් ප්‍රකාශයක්. දන්නවනේ කවුද කලේ කියලා.? උපදෙස් දුන්නේ කියලා.? විස්තරේ කියන්න. වැඩේ කොටින්ම ඉවරනේ. බිත්තරේ රකින්නේ නැතිව.

:       65       119

දිමුත් Thursday, 16 March 2017 08:44 AM

පිස්සු කතා කියන්න එපා. එතකොට UNP එක බලය ගන්නේ කොහොමද?

:       273       103

Upali Thursday, 16 March 2017 08:49 AM

සැබෑ මිනීමරුවා? ඒ කියන්නෙ මේක හදිසි අනතුරක් නෙමේ මිනී මැරුමක්. ඒ විතරක් නෙමේ මිනී මරුවා කව්ද කියලත් අනුර සේනානායක මහත්තයා දන්නවා කියන එකනෙ.

:       56       235

ruwan Thursday, 16 March 2017 08:49 AM

ඔයා ඇත්ත කීවානම් ඉවරයිනේ මහත්තයෝ....

:       46       125

Rohan Thursday, 16 March 2017 08:50 AM

දැන් මේක අනතුරකින් නොවූනු වග පැහැදිලියි එකනේ මෙයා කියන්නේ නියම ඝාතකයන් අත්අඩංගුවට ගන්න කියලා.

:       55       130

hussain dubai Thursday, 16 March 2017 08:52 AM

එහෙම නම් එය රිය අනතුරක් නොව මිනී මැරුමක් බව පෙනියනවා.

:       49       52

Waruna Thursday, 16 March 2017 09:31 AM

ඔයාම කියනව දැන් මිනීමැරුමක් කියලා. ඇයි ඕක ඒ දවස් වල කියන්න අමතක උනාද? දැන් ඔයා නම කීවත් වැඩක් නෑ. මිනීමරුවන් අත්අඩංගුවට ගන්නෙ නෑ. මොකද කාටවත් නියම යුක්තිය ඉටු කරන්න නෙවෙයි තමන්ගෙ දේශපාලන අවශ්‍යතාවය ඉටු කරන්නයි ඕන.

:       0       3

Kariyawasam Thursday, 16 March 2017 10:14 AM

මේක මිනී මැරුමක් වග පැහැදිලියි දැන්නම්....

:       0       0

hafeel Thursday, 16 March 2017 11:28 AM

මෙයා දැන් ඇත්ත කියනවා. එකත් අධිකරණය තුළදී. මේ නඩුව තව තව කල්ගන්නත් වෙන්න බැහැ. මෙතකන් රිය අනතුරක් කියල කියපු මෙයා, දැන් මිනීමැරීමක් කියල අධිකරනය තුලදීම කියල. ඉතින් තවත් මොනවට ප්‍රමාද කරන්නේ?

:       0       3

Lakvidu Thursday, 16 March 2017 03:42 PM

රජයට ප්‍රශ්න වැඩි වෙන කොට තාජුඩීන් වලපල්ලෙන් එළියට ගන්නවා

:       0       1

ධම්ම Thursday, 16 March 2017 04:45 PM

සැබෑ මිනීමරුවා තාප්පයයි.

:       0       3

Chanak Los Angeles Thursday, 16 March 2017 07:03 PM

කොහොමද උසස් තනතුරු , අසාධාරණ පොහොසත් වීම් , තරු පටි වලට ගිජු වුනු නිසා තපින තෙපිල්ල .... මේවා දෙසපාලුවන් වෙනුවෙන් රෙදි අපුල්ලන , එවුන්ට කඩේ යන අනෙක් තරු පටි කාරයොත් තේරුම් ගන්නවානම් තමයි හොඳයි ...

:       0       1

Chanak Los Angeles Thursday, 16 March 2017 07:28 PM

විශේෂයෙන් පොලිස් නිලධාරියෙකුගෙන් වෙන්න ඕනේ මධ්‍යස්ත අවංක ජනතා සේවයකුයි . මොහු කෙරුවෙම එ්කේ අනෙක් පැත්තයි..මොහු එදා සහෝදරයන්ගේ බලයෙන් තරු පටි ගහගෙන සිංහ වෙස් ගත්තට මොකද අද නරි ගානට පත්වෙලා පෙනවනේද අධිකරණයෙන් ඉල්ලා සිටින දෙය ..මේවගේ සිංහ වෙස් ගන්න අනෙක් එවුන්ටත් වෙන්නේ මේ ටිකමයි ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1041 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site