දත් කඩා ඉල ඇට කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න බ්‍රහස්පතින්දා (06) තීන්දු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (05) ප්‍රකාශ කළේය.
තාජුදීන්ගේ අස්ථි බිඳී ඇති ආකාරය පරීක්ෂා කිරීම සඳහා සිරුර ගොඩ ගත යුතු යැයි රහස් පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමේ තීරණය බ්‍රහස්පතින්දා
චනිල් Wednesday, 05 August 2015 06:41 AM
මෙහෙම තෙපර බබා කොහොමද වැඩ කරන්නේ. දැනටම පරක්කු වැඩියි. වැදගත් සාක්කි ඔක්කොම විනාශ කරලා ඇති. රාහු කාලය බල බලා මේක ගොඩ ගත්තා කියමු. ඊළඟට කියාවි එතන තිබුනේ ගැහැණු ඇට සැකිල්ලක් කියලා. (නදී)