IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තාජුඩීන් සිරුර පරික්ෂණයට

ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

එම ස්ථානයේ සිටින මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ තාජුඩින්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බවයි.

DSC_0002 DSC_0014 DSC_0040 DSC_0104 DSC_0117 DSC_0139 DSC_0146 DSC_0202 DSC_0233 DSC_0286 DSC_0290 DSC_0298



අදහස් (0)

තාජුඩීන් සිරුර පරික්ෂණයට

ආර්. සම්පත් Monday, 10 August 2015 06:02 AM

මල මිනි ගොඩ දාල මහින්දගේ ජයග්‍රහණය නවත්තන්න නම් බැරි වෙයි වගේ මේ පාර. (නදී)

:       0       0

කඩුවෙල කුරේ Monday, 10 August 2015 06:41 AM

පරාජය ස්ථිරයි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 10 August 2015 06:43 AM

17 වෙනිදට පස්සේ තාජුදීන්ගේ සිරුර ආපහු තිබුන තැනටම යාවි. . අපි ඕන තරම් මැතිවරණ කාලෙට හාරන මිනී වළවල් දැකල තියෙනවා. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 11 August 2015 06:32 AM

සැක සහිත හේතු මත පොළොව යටට ගිය මිනී දහස් ගණනක් තිබියදී මෙය පිටුපසම දුවන්නේ කාට රිදවීමට දැයි ජනතාව පැහැදිලිව දනී. (ම)

:       0       0

සුපුන් Monday, 10 August 2015 07:18 AM

නිතිය රජ වේවා (බ)

:       0       0

මංජු Monday, 10 August 2015 07:34 AM

තව ටික දවසකින් දැනගන්න පුළුවන් කට්ටියගේ වැඩ ටික .......(ම)

:       0       0

නවරත්න Monday, 10 August 2015 08:07 AM

ඉක්මණින්ම සියල්ල දැනගන්න ලැබේවි (නි)

:       0       0

අමරසේන Monday, 10 August 2015 08:51 AM

සම්පත්, මහින්දගෙ ජයග්‍රහණය නවත්වන්න දෙයක් නෑ. දැනටමත් පැරදිලා ඉවරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site