රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව සැප්තැම්බර් 10 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (28) අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කළේය.
අධිකරණ මරණ පරික්ෂණයට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ සාක්කි මෙහෙයවීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට දැනුම්දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම ඝාතනයට සම්බන්ධයෙන් ප්‍රභූ දේශපාලනඥයකුගේ පුත්‍රයකු ගැන සැක පහළ කළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම සොයාගෙන ඇතැයි දැනගන්නට ඇත. පෙම් පළහිලව්වක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයිද කරුණු අනාවරණය වී ඇති බව කියති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාජුඩීන් ඝාතනයේ ජේ.එම්.ඕ වාර්තා උසාවියට
ඉසුරන්දි Tuesday, 28 July 2015 09:52 AM
ඇයි මේවා ඒ දවස්වලම හොයාගන්න තිබ්බනේ. මොනා කරන්නද ඔක්කොම දේශපාලනීකරණය වෙලානේ තිබ්බේ නේද?(හේ)
ට්‍රිිවිලියන් Tuesday, 28 July 2015 10:50 AM
මෙයට සම්බන්ධ සියලුදෙනාට තරාතිරම නොබලා දැඩි දඬුවම් දියයුතුයි (ම)