IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තැචර්ට රාජ්‍ය ගෞරව

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියට සහ මව්රැජිනගේ අවමංගල්‍යයට ලබා දුන් රාජ්‍ය ගෞරව සහ පුර්ණ හමුදා ගෞරවාචාර ඇතිව බ්‍රිතාන්‍ය හිටපු අගමැතිණිය වු  මාග්‍රට් තැචර්  මහත්මියගේ අවමඟුල් කටයුතු සිදු කිරිමට බ්‍රිතාන්‍ය රජය තීරණය කරයි.

 අප්‍රේල් 17 වැනි බදාදා ලන්ඩනයේ ශාන්ත පොල් දේවස්ථානයේදී අවමඟුල සිදු කෙරේ. ලෝකයේ රාජ්‍ය නායකයින් ද  සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

තැචර්ට රාජ්‍ය ගෞරව

ජයතිස්ස Tuesday, 09 April 2013 08:57 PM

මෑණියනි ඔබට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ක්‍රිෂ් Wednesday, 10 April 2013 10:49 AM

ගෞරව ලැබිය යුත්තෝ ගෞරව ලබත්.. (ස)

:       0       0

ලලිත් Tuesday, 09 April 2013 11:56 PM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ශෝකය! (නි)

:       0       0

ලලිත් Tuesday, 09 April 2013 11:56 PM

සදරුවන් ඔයා මැරිචිච දවසට ඉස්පිරිතාලේ ගානෙම වලදාන්න කියලා අන්තිම කැමති පත්තරේ ලියලා තියන්න.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 12:58 AM

සදරුවන් මල්ලිගේ කතාව වගේම ගාමිණි අයියාෙග් කතාවත් හරි.(නදී)

:       0       0

සඳරුවන් Tuesday, 09 April 2013 05:53 PM

මැරිච්ච අයට ගෞරව දක්වලා වැඩක් නෑ. පණපිටින් ඉන්නැද්දී තමයි ගෞරවදක්වන්න ඕනේ (අ)

:       0       0

චුටි මල්ලි Wednesday, 10 April 2013 01:13 PM

බී.බී.සී එකේ කියන්නෙ තැචර්ට රාජ්‍ය ගව්රව සහිත අවමගුලක් නැ කියල .(නද)

:       0       0

අමිල Wednesday, 10 April 2013 07:59 AM

පන පිටින් ඉද්දි ගෞරව ලැබුන නිසා‍ තමයි අගමැති වුනේ (ස)

:       0       0

ගාමිණි Tuesday, 09 April 2013 08:28 PM

සඳරුවන් මල්ලීගේ- කතාවත් හරි! මෙරිච්ච දිනය අල්ලා ගුණානුස්මරණ කරනවට වඩා උපන්දිනේ දවස ගුනන්ස්මරණය කරන එක තමා හොඳ බව රනිල් මහත්තයත් කියල තියෙනවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site