IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තෑගි කළ ගිලන් රිය හික්කඩුව සභාපති අයිති කරන්

හික්කඩුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ට්‍රැක්ටරයක්, ගිලන් රියක් සේ සකසා ‘වෛද්‍යවරුන්‘, ‘හෙදියන්‘ හා ‘ලෙඩකුද‘ පෙළපාළියෙන් හික්කඩුව නගර සභා බිමට රැගෙන අවුත් අද (30) උද්ඝෝෂණයක් කළහ.

විපක්ෂ නායක නිමල් චන්දන මහතා ඇතුළු පිරිසක් එලෙස විරෝධය පෑවේ හික්කඩුව නගර සභාපති විනී කාරියවසම් නගර සභාවට තෑගි ලැබුණු ගිලන් රිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට ගන්නා බවට චෝදනා කරමිනි.

නගර සභා රැස්වීම ඇරඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය. හික්කඩුව නගර සභාපති හා විපක්ෂ නායක අතර ඇතිවූ බහින් බස්වීමේදී සභාපති  පැවසූයේ ගිලන් රියේ ඇඳ ආදී උපකරණ ඉවත් කර එම රිය තමාගේ පාවිච්චියට ගත් බවයි. එම ඇඳ ද ඔහු පෞද්ගලික පරිහරණයට ගනිතියි විරෝධතාකරුවෝ කීහ.

web-1

 

වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

තෑගි කළ ගිලන් රිය හික්කඩුව සභාපති අයිති කරන්

නන්දලාල් - ප්‍රංශය Thursday, 30 April 2015 08:41 AM

එයාට බරපතල ලෙඩක් ඇති. ඒක නේ ගිලන් රථය ඇඳ ළඟම තියා ගෙන ඉන්නේ. එයාට අමාරු වුන හැටියේම රෝහලට යන්න ඕන නිසා තමා ඔහොම කළේ !! (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:43 AM

දේශපාලනය ලෙඩක් (බ)

:       0       0

වෙදගේ Thursday, 30 April 2015 06:24 AM

හෙන ගහන්න එපැයි ලෙඩුන්ට ගිලන් රථ නැතුව ඉන්නවා මේ ලැබුන ගිලන් රථයත් වෙනස් කරලා (බ)

:       0       0

ලක්මාල් Thursday, 30 April 2015 06:49 AM

ලැජ්ජයි විනී කාරියවසම් ඔහෙලා ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා ඕවද කරන්නේ ? තමුන්ට ඒතරමට වාහනයක් නැද්ද? (බ)

:       0       0

මාපලගම පත්මා Thursday, 30 April 2015 07:27 AM

හොර සහ මැර දේශපාලකයන් තවමත් යහපාලනය තුළ ජිවත් වනවා (ම)

:       0       0

මදාරා Thursday, 30 April 2015 07:38 AM

මෙහෙමත් දේශපාලුවෝ (බ)

:       0       0

රසිකා Thursday, 30 April 2015 08:30 AM

රෝගීනට දුන්දේත් මංකොල්ලකනවානේ සමහරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site