තංගල්ල අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද රාතී‍්‍ර 8 වනවිටත් අවසන්වී නොතිබිණි. බි‍්‍රතාන්‍ය වැසියකු මරා ඔහුගේ පෙම්වතියට තුවාල සිදු කළැයි තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවෝ පස්දෙනෙක් රිමාන්ඞ් කර සිටිති. තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනවිය ඉදිරියේ අද සාක්කිකරුවෝ 14 දෙනෙක් සැකකරුවන් හඳුනා ගැනීමට නියමිතව සිටියහ. උසාවියට අවට හමුදා පොලිස් හා බන්ධනාගාර රැකවල් දැඩිකර ඇත.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තංගලූ පෙරට්ටුවට දැඩි රැකවල්
සම්පත් වීරසිංහ Thursday, 05 January 2012 10:20 PM
ඇත්තටම සාධාරණ පියවරක් ගන්න.
මලින්ක විලියම් Friday, 06 January 2012 11:54 AM
මෙම අපරාධය මුලු මහත් සිංහල ජනතාවටම කල අගෞරවයක්. නමුත් මෙයට අපක්ෂපාතී තීරණයක් ලැබෙයිද?