IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්?

තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික ලේකම් ද නීතිඥයකු මගින් තංගල්ල පොලිසියට අද බාර විය. දන්කැටියේ පදිංචි ඔහු මෙහෝට්ටිගේ සරත් නොහොත් සහන් බවට හඳුනාගෙන ඇත. පොලිසියට බාර වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අද රාත්‍රි වනතුරුත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කැර නොතිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කෙළේ ඔහු හා තවත් දෙදෙනකු වෙනුවෙන් පැය 72 සඳහා රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි. මාතර මහා රෝහලේ  මෘත ශරීරාගාරයේ තිබූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර  අද රාත්‍රියේ ශ්‍රී ලාංකාවේ බ්‍රිතන්‍ය තානාපති කාර්යාලයයට බාර දීමට නියමිතව තිබිණි. රුසියා ජාතික වික්ටෝරියා ඇලේක්සැන්ඩර් (23) තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිතව සිටියාය. තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව  පෙලිසිය කියයි.



අදහස් (0)

තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්?

රන්ජිත් Tuesday, 27 December 2011 09:12 PM

ජනපතිතුමනි, මේ අපරාදේ කරපු අයට නිසි දඩුවම් දෙන්න. නැත්නම් ලෝකේ අනිත් මිනිස්සු හිතාවි අපේ රටේ ඉන්නේ මිලේජ්ජයෝ කියල. දැඩි පියවරක් නොගත්තොත් ඔබතුමාටත්, අපේ රටටත් විශාල ලැජ්ජාවක් වේවි.ඒ වගේම ඒක සංචාරක කර්මාන්තයටත් ගොඩක් නරක විදිහට බලපාවි.

:       0       0

රනේෂ් Tuesday, 27 December 2011 10:15 PM

අනිවාර්යෙන්ම මුලින්ම වෙඩි තියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයා

:       0       0

සුදත් Wednesday, 28 December 2011 12:12 AM

මේ වගේ අය ප්‍රාදේශීය සභාවල සිටීම පුදුමයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද කාලගුණය
2025 මැයි මස 11 5 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 547 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩදී බසයක් ප්‍රපාතයකට පෙරලී අට දෙනෙක් මරුට:37ක් රෝහලට
2025 මැයි මස 11 479 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 364 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 357 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 901 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 833 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1405 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site