IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තංගල්ල වැල්ල හිස්

තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති



අදහස් (0)

තංගල්ල වැල්ල හිස්

මාධව Tuesday, 27 December 2011 06:21 PM

මැර දේශපාලකයින්ට ඡන්දෙ දෙන අයට මඩු වලිගෙන් ගහන්න ඕනෙ

:       0       0

අමිල Tuesday, 27 December 2011 07:36 PM

මේ මිනිස්සු කෑවේ රටේ අභිමාණයයි

:       0       0

සූරියාරච්චි.. Tuesday, 27 December 2011 07:39 PM

ලංකාවට කුමක් වේවි ද..????

:       0       0

සහන් Tuesday, 27 December 2011 08:04 PM

ලංකාවේ ඇතැම් මිලේඡ්චයන්ගේ නින්දිත වැඩ නිසා අහිංසක මිනිසුන්ට වන්දි ගෙවන්න වෙනවා. ලංකාව ඇතුලේ සිදුවෙන අනන්ත කලු පැල්ලම් ඇතත් වැරැදිකරුවන් යහමින් වැජඹුනත් මේක ජාත්‍යන්තරය ඇතුලේ කිසිදු සමාවක් නොලැබේවි.

:       0       0

ජයී Tuesday, 27 December 2011 08:42 PM

මෙය ක්ෂණික කෝපයෙන් ඇතිවන එවන් විපත්ති සහ මෙවන් දීර්ගකාළීන අවාසනාවන්ත ප්‍රතිඵල විදහා දැක්වීමකි.

:       0       0

මලින් Tuesday, 27 December 2011 08:51 PM

සංචාරක ව්‍යාපාරයට හෙණ පහරක් මේක

:       0       0

ජේ. ගමගේ Tuesday, 27 December 2011 09:01 PM

වරදට දඩුවම දිය යුතුමයි නැතිනම් සංචාරක කර්මාන්තය අනතුරේ

:       0       0

ජෙස්මින් ලක්මාලි Wednesday, 28 December 2011 01:16 AM

ඇත්තටම මේවට කවුද වගකියන්න ඕනා???

:       0       0

NP Wednesday, 28 December 2011 08:23 AM

ඔක්කොම කනපිට

:       0       0

ශ්‍රී Wednesday, 28 December 2011 10:08 AM

නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් වෙච්ච කැළල මකා ගන්න පුලුවන්

:       0       0

වර්නි Wednesday, 28 December 2011 10:09 AM

මෙවැනි සිදුවීම් වල ඇති අහිතකර බලපෑම දැන් මොනවට පැහැදිලියි. අදාල පුද්ගලයන්ට උපරිම දඩුවම් දෙන එක වගේම. සංචාරකයන් ගැවසෙන සෑම තැනකම උපරිම ආරක්ෂාව සැපයීම බලධාරීන්ගේ වගකීමයි

:       0       0

Kumara Wednesday, 28 December 2011 12:40 PM

මරණයේ ආශ්චර්යය අශ්චර්යයේ මරණය. ශිෂ්ටාචාරය සමඟ ප්‍රජතන්ත්රවදයද ප්‍රජතන්ත්රවදය තුල ශිෂ්ටත්වයද පවතිනු ඇත. අනේ අප කවදා දකිම්ද මේවා අපේ සිරි ලක තුල.

:       0       0

නුවන් කොඩිතුවක්කු Wednesday, 28 December 2011 01:04 PM

තංගල්ලට මෙහෙම වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. හරිම දුකයි, අශෝබනයි

:       0       0

රංජන් Wednesday, 28 December 2011 01:44 PM

ලංකාවේ සංචාරක කර්මාන්තයට මොකද වෙන්න යන්නෙ

:       0       0

රම්සි Wednesday, 28 December 2011 02:02 PM

ජනාධිපතිතුමා ආර්ථිකය සංවර්ධනය කරගෙන යද්දි මෙවැනි අය ඒක විනාශ කරනවා

:       0       0

අසංක Wednesday, 28 December 2011 02:44 PM

රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි. යුද්ධෙ ඉවරවෙලා රට දියුණු කරන්න තියෙන අවස්ථාවේ අපේ අත්වලින්ම විනාස කරලා

:       0       0

බන්දුල Wednesday, 28 December 2011 03:31 PM

සමහර දේශපාලඥයන්ගේ මේ වගේ වැඩ දැක්කම සංචාරකයෝ තව ගොඩාක් එයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද කාලගුණය
2025 මැයි මස 11 17 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 968 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩදී බසයක් ප්‍රපාතයකට පෙරලී අට දෙනෙක් මරුට:37ක් රෝහලට
2025 මැයි මස 11 657 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 470 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 464 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 1073 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 841 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1406 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site