IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තංගල්ල ප්‍රා සභාපතිගේ අැප අයැදුම විමසීම කල්යයි

බ්‍රිතාන්‍ය  ජාතිකයකු ඝාතනය කළැයි  වරදකරු වී  සිරදඩුවම්  නියම වි   සිටින තංගල්ල ප්‍රාදේශිය  සභාවේ   හිටපු   සභාපති   සම්පත්   චන්ද්‍රපුෂ්ප  විදානපතිරණට  ඇප  ලබාදෙන්නැයි   ඉල්ලමින්  ඉදිරිපත්   කොට   තිබෙන  ඇප  අයැදුම  ලබන  ජුනි 03 වැනිදා  විමසීමට කොළඹ  මහාධිකරණ  විනිසුරු  දේවිකා   ද ලිවේරා   තෙන්නකෝන්   මහත්මිය තිරණය කළාය.

මෙම ඇප  අයැදුම  සම්බන්ධයෙන්   ඇති  විරෝධතා   ලිඛිතව  කාර්යාලයට   භාර   දෙන  ලෙස  ද නියම කළාය.



අදහස් (0)

තංගල්ල ප්‍රා සභාපතිගේ අැප අයැදුම විමසීම කල්යයි

ජානකි Friday, 27 March 2015 10:00 AM

වැරැදිකරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි.(දිල්)

:       0       0

වැකෝ Friday, 27 March 2015 10:41 AM

මෙවැනි මිනීමරුවන්ට අපරාධකරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි (දිල්)

:       0       0

නන්ද Friday, 27 March 2015 11:22 AM

අයියෝ ඇප දෙන්නේ නැතුව ඉන්නේ ඇයි. රත්නපුරේ රැස්වීමටත් යන්න බැරි වුනා. ඊළඟ එකටවත් යන්න දෙන්නකෝ.(හේ)

:       0       0

ගුණරත්න Friday, 27 March 2015 12:34 PM

ඇයි මෙයාට ඇප ඉල්ලන්නේ ? ඇප නෙවෙයි. ඉක්මනින් නඩුව අවසන් කර නිසි දඬුවම් දෙන්න. (හේ)

:       0       0

ගිහාන් Friday, 27 March 2015 12:37 PM

ඇප දුන්නාට පසුව කොහේ හරි රටකට පනිවි දේශපාලන රැකවරණ පතාගෙන. මෙයාට ඇප දෙනවා නම් රටේම ඉන්න සිරකාරයන්ට ඇප දෙන්න ඕන. (හේ)

:       0       0

වසන්ත Friday, 27 March 2015 01:46 PM

මීනීමරුවන්ට වෙඩි තබා මැරීම සඳහා ලංකාවේ නීතිය වෙනස් කළ යුතුයි. (ත)

:       0       0

අතුල Friday, 27 March 2015 02:02 PM

මෙතුමට දැන් අතුළේ ඉන්න අමාරු ඇති. පාලනේ වෙනස් වුණානේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site