IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තංගල්ලෙන් ගිනි පොළීකාරියකත් අල්ලයි

මාසයකට සියයට හතළිහේ පොලියට විසිහත් දෙනකුගෙන් රුපියල් පනස් ලක්‍ෂයක් වංචා කළැයි කියන සීට්ටු කාරියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය කියයි. සීට්ටුකාරිය දෙමාසයකට පසුව ගෙදර ආ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්විය.



අදහස් (0)

තංගල්ලෙන් ගිනි පොළීකාරියකත් අල්ලයි

ඩිරාන් Wednesday, 17 October 2012 09:09 AM

සිට්ටු දැමීම, පොළියට දීම නීති විරෝධීද? (නි)

:       0       0

මොහාන් Wednesday, 17 October 2012 09:59 AM

අපෝ දකුණෙනේ. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 16 October 2012 10:51 AM

සක්විති පොලී කාරයෙක්.. ඉඩකඩම් බොහොම ඇති..!(නු)

:       0       0

මංජු Tuesday, 16 October 2012 04:01 PM

අම්මෝ! ගගෙන් එහා පැත්තේ අයගේ සල්ලි නේද? (නි)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 11:15 AM

කාන්තාව පොලීසියට...........ගිණි අවිය ??? (ස)

:       0       0

චානක Tuesday, 16 October 2012 11:24 AM

මේ රටේ ඉන්න වැඩි හරියක් ඉන්නේ ඕන හොරෙකුට රවට්ටන්න පුළුවන් හරක් පැටව් තමයි (ස)

:       0       0

චාමර Tuesday, 16 October 2012 11:35 AM

මොකද මේ පැත්තේ මේ තරම් ජරා මිනිස්සු ඉන්නේ (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 11:40 PM

තා තා තා තංගල්ලද?(නදී)

:       0       0

හර්ෂන Tuesday, 16 October 2012 11:52 AM

හා හා හා..........එහෙම කියන්න එපා තංගල්ල තමයි ලංකාවේ එකම ශුද්ධ නගරය (ස)

:       0       0

කටුවාන Tuesday, 16 October 2012 05:21 PM

හුගක් අයට කතාව හරියට තේරිලා නැහැ වගේ (නි)

:       0       0

රංජිත් Tuesday, 16 October 2012 12:32 PM

"තංගල්ලේ සීට්ටුකාරි මාට්ටු" (ස)

:       0       0

දියස් Tuesday, 16 October 2012 12:29 PM

තංගල්ල.......අපෝ බයයි . යක්කුත් ඉන්නවා (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 16 October 2012 01:03 PM

පොලියට දීම , සීට්ටු දැමීම රටේ නීතිය අනුව තහනම්ද ?මට පැහැදිලි මදි ..(නු)

:       0       0

ජයසුන්දර Tuesday, 16 October 2012 01:12 PM

සීට්ටුවයි පොලියට දීමයි දෙකක්නෙ..!(නු)

:       0       0

සෝසා Tuesday, 16 October 2012 01:04 PM

පැහැදිළි මදි සීට්ටුවයි පොලියට දීමයි අතර සම්බන්ධය කුමක්ද?(නු)

:       0       0

කුමාර Tuesday, 16 October 2012 01:20 PM

සියයට හතලිහට දුන්නේ ආසාවටනේ ඔහොම වෙන්න ඕන...!(නු)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 16 October 2012 01:45 PM

මේ වගේ අයගෙන් ණයට ගන්නෙත් ඉතිං පවක් තියෙන අයම තමයි..!(නු)

:       0       0

අලුත්ගම Tuesday, 16 October 2012 01:40 PM

සල්ලි ගන්න අයට හොදනම් අපට මොකද? දැන දැනමනෙ ගන්නේ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 01:41 PM

චානකගෙ කතාව මමත් අනුමත කරනවා..!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 16 October 2012 01:48 PM

ගිනිපොලියට බව දැන දැනමනෙ ගන්නෙ..!(නු)

:       0       0

ගයා Tuesday, 16 October 2012 01:41 PM

අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරාගෙන කන ගිණි පොලී කාරයෝ අලල්න්න මේ රටේ නීතියක් හදන්න ඕන.. ගිනි පොලී කාරයන් නිසා මිනිසුන් අමාරුවෙ වැටෙනවා..මේ රටේ බැංකු අහිංසක මිනිසුනු ගැන බලන්නේ නැති නිසයි මේ ගැටලුව..!(නු)

:       0       0

සනී Tuesday, 16 October 2012 02:14 PM

මෙයත් අර ගඟෙන් එහා පැත්තේ නේද ? (ස)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 02:15 PM

දැන් කවුරුත් දන්නවද දඩුවම් මුදලාලි කාගේ ගෝලයෙක්ද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site