IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


තංගල්ලෙන් කුඩු සහ ගිනි අවි සහිත ලොරියක් අල්ලයි

(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල ගොඩැල්ල කදුරුපොකුණ මාර්ගයේ දී නිවෙසක සඟවා තිබූ ලොරිකය කොමඩු අස්සේ සඟවා තිබු මත් කුඩු කිලෝ 200ක අධික ප්‍රමාණයක්, ටී 56 ගිනි අවියක් සහ නවීන පන්නයේ රිවොල්වර පහක් පොලිස් බාරයට ගෙන ඇත. 

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරියේ සකසන ලද විශේෂ කුටියක මෙම මත්කුඩු සහ ගිනි අවි ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කියයි. 

 

 



අදහස් (18)

තංගල්ලෙන් කුඩු සහ ගිනි අවි සහිත ලොරියක් අල්ලයි

සිරිවර්ධන Monday, 22 September 2025 01:19 PM

පන්නපු කන්ටේනර් 323 අස්සේ මොන තරම් කුඩු සහ ආයුධ ඇවිල්ල ඇතිද? මේ අපරාධය කළවුන්ට දඬුවම් දෙන්න විශේෂ උසාවියක් හදන්න ඕනෑ...

:       69       32

කෞෂිMonday, 22 September 2025 02:03 PM

ඇත්ත තමයි. මේ ආණ්ඩුව ඇවිල්ලත් මෙහෙමනං, ඉස්සර කොහොම කරන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නේ!?!

:       8       83

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:20 PM

නාමල් රාජපක්ෂ ඉදිරියේ නඩු අහමුද?

:       4       35

රංජිත් Monday, 22 September 2025 01:23 PM

ඇයි බං මේ ඔක්කොම තංගල්ලෙන්ම හම්බ වෙන්නේ... ඒ තරම් ආරක්ෂිතවද තංගල්ල පැත්ත...?

:       4       85

HafeelMonday, 22 September 2025 02:10 PM

අර 2029 සිහින ජනාධිපතිගේ දිස්ත්‍රික්කයනේ...

:       5       52

ගුණසේකර Monday, 22 September 2025 02:27 PM

වරාය බාර ඇමතිගෙ ගම තංගල්ල. ඉතින් තේරෙන්නෙ නැද්ද සම්බන්ධේ..

:       41       10

පොඩිඑකාMonday, 22 September 2025 03:12 PM

ගුණරත්නගේ මොලෙයි, පසුපස මාර්ගෙයි අතර සම්බන්දේ නම් හොදට තේරෙනවා...

:       2       7

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:07 PM

ඕවා රාජපක්ෂලාගෙ බඩුමල්ල, බැරි වෙලාවත් නෑ මොලයා ජනාධිපති වුණා නම් ලංකාවට කුඩු වසන්තයක් උදාවෙන්නේ...!

:       6       51

වසන්ත Monday, 22 September 2025 02:32 PM

රාජපක්ෂලගෙ කාලේ තියා ඉතිහාසයේ කවරදාකවත් මාලිමා ආණ්ඩුවේ කාලේ තරම් කුඩු වසන්තයක් තිබිලා නෑ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙනත් කුඩු ගෙන්නන එවුන්ව අල්ලගන්න බෑ. නොදකින් හාල්පාරුවො.

:       38       11

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 03:36 PM

කෙහෙල්බද්දර පත්මේ, බැකෝ සමන්, මනම්පේරි එහෙම මාලිමාවේ එවුන් කියලා වහලුන්ට පර සක්වල ගහලා දිවුරනවා මහින්ද එක්කයි නාමල් එක්කයි ඉන්න ෆොටෝ මාධ්‍යවල නොගියා නම්.

:       2       13

Neel Monday, 22 September 2025 02:13 PM

කුඩු වලට විශේෂ ආරක්ෂාවක් තංගල්ල පැත්තේ තියෙනවා නේද? ඉස්සර මීගමුවටත් තිබුන බව මට මතකයි...

:       2       13

උකුස්සා Monday, 22 September 2025 02:14 PM

නාමල් සුළඟ...

:       4       18

Pradeep Kumara Monday, 22 September 2025 02:27 PM

මේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ දකුණු පලාත මෙවැනි ක්‍රියා සඳහා ඉතාමත් ආරක්ෂාකාරී තැනක් වී තිබූ බවයි.

:       3       41

රනේ Monday, 22 September 2025 02:30 PM

මිනිස්සු තංගල්ල වන්දනාවෙ එක්කයන රස රහස...

:       2       22

ගල්පර Monday, 22 September 2025 02:41 PM

රාජපක්ෂලා ආණ්ඩු කරලා තමයි අපේ රටේ මේ කුඩු රාජ්‍ය බිහි කලේ. ඒවායේ ප්‍රතිඵල තමයි අපි නාමල්ගේ ගෝලයින්ගේ කුඩු වලලපු කන්ටේනර් පිටින් දැක්කේ.දැන් මේ මාලිමා ආණ්ඩුව දැඩි නීති රීති දාලා මෙච්චර වැටලීම් කරත් තවත් දිනෙන් දින මෙහෙම කුඩු මැවෙනව නම්, නැවත ඉස්සරහට බැරිවෙලා හරි නාමල් බේබි රට කරොත් කොහොමට තියේද?

:       3       25

පිටිගල මිලානෝ Monday, 22 September 2025 03:48 PM

සාටක පාතාලය කඩාවැටෙමින් පවතී. සොම්බි රටක් සාදා රටේ විචක්ෂණ බුද්ධිය සහිත තාරුණ්‍ය අකර්මන්‍ය කරවා සාටකයන් සහ උන්ගේ ගැත්තන් පමණක් රජ කිරීමට කළ දේවල් එළිවෙමින් පවතී.

:       2       13

sathyapala Monday, 22 September 2025 03:59 PM

රන් ආලේපිත T 56 ඇමති ලඟ රන් ආලේපිත මැගසින් ජනාධිපති ආරක්ෂක පාතාලේ මනම්පේරි ලග . ජනාධිපති දෙන්නෙක්ම ඉන්න ගමේ හැමතැනම කුඩු ෆැක්ටරි. මේ රට මේ තරමටවත් බේරිලා තිබුණා පුදුමයි.

:       1       10

saman Monday, 22 September 2025 04:09 PM

බැරිකම වහගන්න කරන මාලුපාන් කාරයන්ගේ නාටක.

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31838 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14300 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11170 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 236 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 336 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site