නිදන් හෑරූ මිත්‍ර ව්‍යාපාරිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ආපසු කැඳවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥයෙකු සමග පොලිසියට භාර වු මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති උදය කුමාර දිසානායක ලබන 23 දා තෙක් රිමාන්ඩ් කරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
නිදන් හෑරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ව්‍යාපාරිකයින් පිරිසද එදින වව්නියාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩී.අයි.ජී රිමාන්ඩ් : 23 වව්නියා උසාවියට
වීරසිංහ Monday, 21 September 2015 12:27 AM
තම තනතුර අනුව ඔහු ක්‍රියා කර ඇති නිසා ඔහුට සමාව ලැබිය යුතු වේ. ඩිඅයිජි යනු හාරනු ක්‍රියා ඉංග්‍රීසි බසින් කියවෙන විදියයි. ඔහු තනතුර අකුරටම පිළිපැද ඇත. (ම)