(විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් විය.
COMMENTS
එ කියන්නෙ රුපියල ශක්තිමත් කියන එකනෙ. මම රුපියල ශක්තිමත් කියල පිලිගන්නෙ බුස් එකෙ කොන්දොස්තර ඉතිරි රුපියල දෙන්න පටන් ගත්ත දවසෙ ඉදල.