
(ආරියදාස කොඩිතුවක්කු)
ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත.
මෙතෙක් කල් ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය පැවැත්වූව් මෙම පිළිරුව අභියසදීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිසුනේ මෙය නොවෙයි විය යුත්තේ.මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා වලින් දේශයක් ගොඩනැගිය හැකිද?පලමුව ඔලු ගෙඩි වෙනස් කරගන්න.පිලිරූ නොව ඔබේ මෝඩ මනස කඩා බිඳ දමන්න.
මේ ඛේදවාචකයට ඔහුගේ පුත්තු වගකිව යුතුයි.