ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා (93) දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.
ප්‍රනාන්දු ශ්‍රී ලංකා තේ සමාගමක් වන ඩිල්මා හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද විය.
ප්‍රනාන්දු 2019 දී ඩිල්මා හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වූ අතර ඔහුගේ පුත් ඩිල්හාන් ප්‍රනාන්දු ඔහුගෙන් පසුව ඊට පත් විය.
මෙරිල් ප්‍රනාන්දු 1930 මැයි මාසයේදී මීගමුවේ පල්ලන්සේනේදී උපත ලැබීය.
ඔහු තේ රස පරීක්ෂකවරුන් ලෙස පුහුණුව සඳහා බඳවා ගත් පළමු සිසුන් හය දෙනාගෙන් කෙනෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩිල්මා ටී නිර්මාතෘ දිවියෙන් සමුගනී
Perera Thursday, 20 July 2023 10:19 AM
ශ්‍රීලංකා රජයන්ට වඩා මෙතුමාගේ ඩිල්මා ව්‍යාපාරය ලංකාවට ප්‍රසිද්ධියක් ගෙන දුන්න විදෙස් සංචාරකයන්ට ලංකාවට පැමිණෙන්න .ඩිල්මා සන්නාමය ඕස්ට්‍රේලියාවේ ,නවසීලන්තයේ කවුරුත් හොඳින් දන්නා ලංකාව ප්‍රසිද්ධ කල සන්නාමයක් .ඔබ තුමාට නිවන් සුව