
(ගයාන් සූරියආරච්චි)
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම ඝාතනය දැනට විදේශ රටක සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෑන්ගේ මරණය ගැන සෙවීමට පෙර මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘රතු ඉරි අදින අත’ පොත කියවන්න. එවිට මිනී මරුවන් හමුවෙයි.
ස්වාභාවික යුක්තිය කියල නීති ක්ෂේත්‍රයේ නිතරම ඇහෙන පාඨයක් තියෙනවා. එක්කෙනෙකුට කන්ටේනර් එකකින්, තව කෙනෙකුට හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකින්, මොහුටත් සහෝදරයට වගේම පෞද්ගලික ආරවුලකින්. තව සුදුසුකම් සහිත අයදුම්කරුවෝ කව්ද ඉන්නේ???
මේකත් මහින්දට බරකරන්න බලාගෙන හිටපු ජෙබ්බයින්ට විනාඩියකට නිශ්ශබ්දතාවය.
මේවා සම්පූර්ණ ගොතපු කතා... කොහේවත් නැති එකෙක් අල්ලගෙන නියම සැලසුම් යටගහනවා.
ඉස්සෙල්ලම මේ කන්ජි පානිට ඇප දුන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?
මෙහෙයවපු කෙනා කවුරු වුණත් මෙම ඝාතන කරන අයට මරණ දඬුවම දීලාවත් මෙම ඝාතන සංස්කෘතිය නවත්වන්න.