ගිනිගත්හේන දියගලදී ඩීසල් බවුසරයක් පෙරැළී අඩු ගණනේ ලීටර් 15000ක් පමණ අඩි 20ක් පහළින්වූ ගඟට ගලායන බව පොලීසිය කියයි. මුතුරාජවෙල සිට තෙල් රැගෙන ගිය මෙම බවුසරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, බීමත්ව සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත යොමු කරන බවත් පොලීසිය කියයි. ඩීසල් ගඟට වැටීම වැළැක්වීම පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී. අද අලුයම 1.30ට පමණ මේ අනතුර සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩීසල් ලොරිය පෙරැළේ
ප්‍රභාත් Tuesday, 07 August 2012 07:09 AM
අනිවාර්යෙන්ම හලන්න ඇති බාල ඩීසල් හින්දා. (නි)
අමිල කටුනායක Tuesday, 07 August 2012 07:12 AM
වෛද්‍යවරයා කියයිද දන්නේ නැහැ අධික මත නොව නිදිමත කියලා? (නි)
ලලින් Tuesday, 07 August 2012 07:13 AM
අනේ පවු නේද? (නි)
සුසන්ත Tuesday, 07 August 2012 07:16 AM
අනේ පවු. (නි)
වරුණ Tuesday, 07 August 2012 07:16 AM
පෙරලුණු රියේත් තිබුණේ බාල ඩීසල්ම නම් ඒ කියන්නේ වාහන හිමියන්ට වෙන්න තිබුණු අනතුරකින් ඔවුන් බේරුණා කියල එක නේද? (නි)
ෂෙරීෆ් Tuesday, 07 August 2012 07:34 AM
මෙහෙමත් අපරාධයක්? කාට කියන්නද? (නි)
ලංකා Tuesday, 07 August 2012 07:43 AM
'තෙල් ටික එකතු කර ගැනීමට පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී' ලෙස වෙනස් කළොත්...??? (නි)
රුවන් Tuesday, 07 August 2012 08:38 AM
පාඩු පිට පාඩු තමයි වෙන්නේ. (නි)
රොෂාන් Tuesday, 07 August 2012 04:04 PM
අන්න දෙනවනම් වැඩේ (දී)
ලලිත් Tuesday, 07 August 2012 04:25 PM
හොද 1 ක් ද , නරක 1 ක් ද (දී)
අමරා Tuesday, 07 August 2012 09:36 AM
හිතාමතා කරපු දෙයක් නෙමෙයිනේ. (නි)
චමින්ද Wednesday, 08 August 2012 10:07 AM
හොද අදහසක්. (නි)
කුරේ Tuesday, 07 August 2012 11:32 AM
බාල ඩීසල් වෙන්න ඇති. (නි)
සුජීවා Tuesday, 07 August 2012 11:40 AM
මාර වැඩක්නේ. (නි)
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:45 AM
ටක් ගාලා ගිනි කූරක් ගැහුවා නම් තෙල් ටික ගගට යන එක නවතිනවනේ. (නි)
දිමුතු ඉලුක්කුඹුර Tuesday, 07 August 2012 01:14 PM
ගඟට ඞිසල් එකතු වුණොත් ලොකු පරිසර විනාසයක් වෙන්නේ. සත්ව වර්ග කීයකට නම් මේකෙන් හානි වෙයිද? මිනිසුන්ට බීමට හෝ නෑමටද නොහැකි වේවි, කාලයකට. පොලිසිය සහ හමුදාව උත්සාහ කරනවා ඇත්තේ එය වළක්වන්නයි. (නි)