ඩිස්නි වෙළෙඳ ලාංඡනයට සමාන ව්‍යාජ ලාංඡන යෙදූ සෙල්ලම් බඩු විකුණතියි ඇමෙරිකාවේ ඩිස්නි කෝපරේෂන් ශ්‍රී ලංකාවේ නීතීඥයන් මගින් කොළඹ රෙදිපිළි වෙළෙඳ හලකට එරෙහිව නඩු පවරා ඇත. බුද්ධිමය දේපොළ පනත යටතේ පවරා ඇති මේ නඩුවෙන් ඩිස්නි සමාගම කියනුයේ මේ ක‍්‍රියාව නිසා තමනට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවන බවයි. ව්‍යාජ භාණ්ඩ විකිණීම ශ්‍රී ලංකාවේ සපුරා තහනම්ය. ලංකාවේ සමාගම වැරදිකරු වුවහොත් රුපියල් පන් ලක්‍ෂයක දඩයක් හෝ හය මාසයක සිර දඬුවමක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩිස්නි සමාගමෙන් කොළඹ සමාගමකට නඩු
හිල්මි Tuesday, 01 May 2012 06:08 PM
කවුද ඉති මේවා කරන්නේ, සිංහලයෝම මිසක්.
Mahalla Tuesday, 01 May 2012 06:46 PM
කොහොම උනත් මේ පාර අවවදයක් දීල මේක සමතයකට පත් කළොත් හොදයි කියල තමය් මම හිතන්නෙ.
මාතර මල්ලි Wednesday, 02 May 2012 12:45 AM
එහෙනම් චීනේ තියෙන්නේම කොපිනේ. එතකොට ඒවා?
අනුර Tuesday, 01 May 2012 10:50 AM
ලංකාවේ මිනිස්සු අනුන්ගේ දේවල් කොපි කරන්න හරිම දක්ෂයි
චාමර Tuesday, 01 May 2012 12:14 PM
කවුද දන්නේ නෑ මේ වැඩේ කරන්න ඇත්තේ