IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩෙවිස් කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව හිමි තැන රැකගනී

ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර ලෙබනනයේ දී පැවති තීරණාත්මක ටෙනිස් තරගයෙන් වට 3-2 ක් ලෙස තියුණු ජයක් අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුරටත් ඩෙවිස් කුසලාන II වැනි කාණ්ඩයේ රැඳී සිටීමේ අවස්ථාව රඳවාගත්තේය.

දිනේෂ්කාන්තන් තංගරාජ් හා ලෙබනන් කී‍්‍රඩක බසාමි බිදාස් අතර පැවති තරගය වට 3-0ක් ලෙස පරාජය වීමෙන් ශී‍්‍ර ලංකා පිල කිසියම් පීඩනයකට නතු වුවද කේග අලාලි ට එරෙහිව හර්ෂණ ගොඩමාන්න ලැබූ වට 3-0 පහසු ජයග‍්‍රහණය ශී‍්‍ර  ලංකාවට බලාපොරොත්තු ගෙන ආවේය.

බසාමි බිදාස්/චුක්රි සහ හර්ෂණ ගොඩමාන්න/රජීව් රාජපක්ෂ අතර පැවැති යුගළ තරගය ඉතාමත් තියුණු තරගයකින් පසුව වට 3-1 ලෙස ජය ගත් ශී‍්‍ර ලංකා යුගළය තරගාවලියේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව දෙසට හැරවීය.

අනතුරුව පැවති ප්රුති කේවල තරග 2න්  හර්ෂණ ගොඩමාන්න සහ බසාමි බිදාස් අතර පැවති තරගය වට 1-3 ක් ලෙස පරාජය වුවද දිනේෂ්කාන්තන් තංගරාජා සහ කේග අලාලි අතර පැවති තරගය වට 3-0 ලෙස තංගරාජා ජය ගැනීමත් සමගම තරගාවලියේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව සතු විය.



අදහස් (0)

ඩෙවිස් කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව හිමි තැන රැකගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 823 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site