IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩාලි පාරේ අද විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඟහරුවාදා සවස ශ්‍රීලනිපය ගැන සිදුකළ ප්‍රකාශය හේතුවෙන් පක්ෂයට බලවත් අවාසියක් සිදුවී ඇතැයිද ශ්‍රීලනිපය මේ ගැන වහා තීරණයක් ගත යුතු යැයිද හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කෙරුණු ඉල්ලීම අනුව මෙම රැස්වීම කැඳවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද මධ්‍යම කාරක සභා සාමාජිකයෝය. ඔවුන් මෙම රැස්වීමට පැමිණේදැයි තහවුරු වී නැත.

 



අදහස් (0)

ඩාලි පාරේ අද විශේෂ රැස්වීමක්

රිචි බාලසුරිය Wednesday, 15 July 2015 06:46 AM

ඕක තිබ්බා කියලා මොනා කරන්නද ? පක්ෂයේ ලොක්කෝ කලිනුත් එක එක විදියේ ප්‍රකාශන කරද්දී බලාගෙන සිටියා නම් , දෙනවත් වහල් භාවයෙන් මිදෙන්න බලන්න (අ)

:       0       0

විජයබාහු Wednesday, 15 July 2015 07:52 AM

ඕක වෙන බව මම නම් කලින්ම දැනගෙන හිටියා (ම)

:       0       0

දිමුත් Wednesday, 15 July 2015 05:21 AM

චන්ද්‍රිකා මැඩම් එයිද? (ම)

:       0       0

රොහාන් Wednesday, 15 July 2015 05:49 AM

මැඩම්ට ජයවේවා (ම)

:       0       0

සිසිර Wednesday, 15 July 2015 05:53 AM

මොකද අතට වෙලා තියන්න ඇත්තටම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site