IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩලස් ජනපති කොමිසමට

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයට රුපියල් මිලියන 115කට අධික මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (8) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි පොලිසිය කියයි.

හිටපු ඇමැතිවරයා අද පෙරවරු 10 ට එහි පැමිණියේය.



අදහස් (0)

ඩලස් ජනපති කොමිසමට

ජගත් Tuesday, 08 September 2015 02:05 PM

ඕනෑවට වැඩිය දඟලනකොට කරන්නේ මොනවද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 08 September 2015 07:10 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

විජේතුංග Tuesday, 08 September 2015 07:21 AM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ටුආන් Tuesday, 08 September 2015 07:30 AM

ඉවසීමෙන් බලාගෙන ඉමු... (නි)

:       0       0

ඩෙස්මන් Tuesday, 08 September 2015 07:40 AM

ඔහොම යමුකෝ.... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 September 2015 08:16 AM

පනින කට්ටියට ඇමතිකම්, අනිත් කට්ටිය හැමදාම කොමිසන් සභාවලට ගෙනියනවා. ජනතාව මෝඩ නැත. ජනාදිපති යටතේ ඉදිරියේදී ශ්‍රීලනිප මලගම් යනවා. අපි මහින්ද ප්‍රමුක විකල් රජයට මුළු රටේ ජනතාවම සහය දෙනවා (අ)

:       0       0

රොහණ Tuesday, 08 September 2015 08:31 AM

ප්‍රමාණවත් සාක්කි නැත. (ම)

:       0       0

ඉමේෂ් Tuesday, 08 September 2015 08:51 AM

ප්‍රසන්න හරි (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 08 September 2015 09:22 AM

මේ රටේ සම්පත් කාබාසිනියා කරලා තියෙනවා නම් ඒ වට වගකියයුතන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුයි (අ)

:       0       0

අශාන් Wednesday, 09 September 2015 02:07 AM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site