IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩලස්ගේ පුරවැසිකම් විරෝධය ඉවතට

ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව මාතර තේරීම් භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

අවශ්‍ය නම් අධිකරණයට යා හැකි යැයි ද ඇය කීවාය.

ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් සඳුන්නෙත්ති මහතා කීවේ ඒ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

 



අදහස් (0)

ඩලස්ගේ පුරවැසිකම් විරෝධය ඉවතට

ශ්‍රී ලාල් Monday, 13 July 2015 11:02 AM

අධිකරණයේ බලය තවමත් පැරණි බලවත් අයට තියෙනවා! (බ)

:       0       0

යවනාඩ් Tuesday, 14 July 2015 03:04 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඇමරිකන් පුරවැසිය Monday, 13 July 2015 10:30 AM

ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්න රාජ්‍ය සේවකයන්ට බලයක් දුන්නේ කුමන සංශෝධනයෙන්ද​? වහාම නීතිය ක්‍රියාත්මක කර​,ඇමරිකන් පුරවැසියන් ලන්කාවේ රාජ්‍ය බලය අල්ලන කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site