තිලකරත්න ඩිල්ෂාන්ගේ ප‍්‍රහාරාත්මක ඉනිම නිසා ලකුණු 181 ක් තරම් විශාල ඉලක්කයක් හබාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කීඩකයෝ බැංගලොර් හිදී (6 වැනිදා) පැවති අයි. පී. එල්. තරගයේදී ඩෙකෑන් චාජර්ස් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදී. ඩිවිලියස් හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 47 (නොදැවි) ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. තරගයේ ජය ඕවර 18.5 කදී සපුරා ගැනිමට බැංගලොර් කීඩකයෝ සමත් විය. ඩෙකෑන් චාජර්ස් ඕවර 20 කදී කඩුලූ 2 ට 181 (ඩෙවිඞ් හසි 73, කැමරන් වයිට් 45)රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් ඕවර් 18.5 කදී කඩුලූ 5 ට 185 (තිලකරත්න ඩිල්ෂාන් 71, ඩිවිලියස් 47, කි‍්‍රස් ගෙල් 26, ඒ ම්ෂ්රා 28/2)
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිල්ෂාන්ගේ ඉනිම බැංගලෝරයට ජය ගෙනේ