(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
වංචා කරන ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත වහා සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
රටට ඩොලර් හිඟයක් නැති බවත් අවශ්‍ය නීතිරීති ඇති කිරීමෙන් ඩොලර් ගෙන්වාගැනීම අපහසු දෙයක් නොවන බවත් ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ
චාන්දනී Saturday, 03 September 2022 06:06 AM
මෙම පනත් සංශෝධන මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා ලෙසට ඉදිරිපත් කරන්න බැරිද ලොක්කෝ...?
ජගත් ලියනගේ Saturday, 03 September 2022 06:39 AM
ඉතිං අලුත් නීති ගෙන්නකො. ඕව aඅපිට කියල වැඩක් නැහැනෙ . මම aඅහල තියෙන්නෙ දැන් තියන ව්‍යවස්ථාවෙ හැටියට "ගෑනියෙක් මිනිහෙක් කරන්න බැහැ , මිනිහෙක් ගෑනියෙක් කරන්න බෑ" කියල .
sena Saturday, 03 September 2022 12:03 PM
මොකද නීති නැත්තේ... නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක වෙනවා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙනකොට හිරේ ඉන්න ඕනේ...!
Mo77Saturday, 03 September 2022 09:16 PM
හරියට නීතිය ක්‍රියාත්මක වුණා නම් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ හිටපු හා ඉන්න ඉහළ නිලධාරීන් බහුතරයක් හිරේ. දේශපාලනඥයකු පමණක් නෙමෙයි, මේ නිලධාරීන් තමයි රට කෑවේ. ඉහළම තලයේ ඉන්න හුඟ දෙනෙක් පිටරටවල් වල පුරවැසියන්.. එහෙමත් නැත්තන් ස්ථිර පදිංචි කාරයින්.. ඔවුන් හොරකම් කරපු රුපියල් වලින් තමයි ඩොලර් මිලදී අරගෙන ඒ රටවල් වලට යැව්වේ. ඉස්සෙල්ලාම නන්දලාල්ගෙන් පරීක්ෂණය පටන් ගන්න...
Bamunuarachchi Saturday, 03 September 2022 06:19 PM
ගම්වල ගැහැණු ඔපාදූප කියන විදිහට කතා කරන්න එපා. නීති ඕනේ නැහැ ජනතාව තීන්දු කරාවි. ඔබ කියන්න කවුරු කවදා මොන ක්‍රමයට කොපමණ ඩොලර් ප්‍රමානයක් වංචා කළාද කියලා...