IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩොලර් බිලියන පහක් හොයන හැටි පාඨලී කියයි

(අංජුල මහික වීරරත්න)

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතු බව කී රණවක මහතා සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

 ලාංකිකයන්  ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙන අතර  ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සැකසිය යුතු බව කී රණවක මහතා එමගින් වැඩි පුර ආදායම් උත්පාදනය කළ හැකි බව සඳහන් කළේය.  එක්සත් ජනරජ පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව කීය .

 



අදහස් (6)

ඩොලර් බිලියන පහක් හොයන හැටි පාඨලී කියයි

jaya Sunday, 31 March 2024 02:36 PM

ඉන්න තොරතුරු තාක්ෂණ ආයතනයි, ඒවගේ සේවය කරපු අයයි අමනෝඥ බදු ගහලා රටෙන් එලවලා දැන් ඉන්න මහල්ලන්ගෙන්ද බිලියන 5ක තාක්ෂණ ආර්ථිකයක් හදන්න යන්නේ?

:       1       9

ranjith Sunday, 31 March 2024 03:14 PM

ඔය හැමදේම කරන්න ජනාධිපති වෙන්නම ඕනෑද? මෙයා පසුගිය හැම ආණ්ඩුවකම වගේ හිටියා නේද?

:       1       11

Lalla Sunday, 31 March 2024 04:33 PM

ඇමැති විදියට ඔහු බොහෝ දේ කළා. කසල මගින් විදුලිය ජනනය, ගැමා කිරණ තාක්ෂණ විෂබීජ හරණය, කසල ප්‍රති චක්‍රීය කරන මධ්‍යස්ථානය, කොළඹ වැසි ජල පාලනය වැනි ජනප්‍රිය නොවූ එහෙත් ඵලදායීතාවය අධික ව්‍යාපෘති... අනික ඔහු දේශීයව උපාධිය සමත් ඉංජිනේරුවරයෙක්...

:       9       7

AruniSunday, 31 March 2024 07:48 PM

ඔහු දේශීයව උපාධිය සමත්වුණා නිසාද , වාහනයේ හැප්පුන ළමයාව මඟ දාලා ගියේ ? හොඳම මිතුරෙකුගේ විදේශීය බිරිඳව ඉල්ලා මහා ගෝරියක් දාගෙන ,අන්තිමේදී ඒ අසරනයාව පිස්සන් කොටුවට බලෙන් අරගෙන ගිහින් ,පිස්සන්ට ගහන ඉන්ජෙක්ෂන් ගැස්සුවේ ? මේ වගේ උන්ද ජනාධිපති වෙන්න ඉල්ලන්නේ ?

:       0       0

Perera Monday, 01 April 2024 07:32 AM

මෙයාවත් ලබන චන්දෙන් ගෙදර යවන්න ජනතාව වග බලාගත යුතුයි

:       2       1

කොමිස් නිංජා Monday, 01 April 2024 10:00 AM

මේ දේශිය ඉංජිනේරු කම ගැන අපිදන්නවා . මේ හොඳම ජාති වාදියෙක්. අතේ තාම ගල් අගුරු කලු පාට . මෙගා පොලිස් කරපු නාස්තිය. මෙයා ඉන්න බුලත් විට කඩත් ෆේල්. අැප නැතිවෙන්ත පරද්දන්න ඵක්වමු.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site