IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩොලර් ගේන්න ’’හෙල්ත් ටුවරිසම්’’ හඳුන්වා දෙයි

(අංජුල මහික වීරරත්න)

'හෙල්ත් ටුවරිසම්' (Health Tourism) දියුණු කර රටට ඩොලර් ගෙනෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක 'හෙල්ත් ටුවරිසම්' ඉතා හිතකර බවත් හෙද කේෂ්ත්‍රයේ  නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන නව වැඩසටහන්   ක්‍රියාත්මක  කළ යුතුව ඇතැයි  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයේදී පැවසීය.

දැනටමත් එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්  වෛද්‍යවරුන් හමුවෙන්න මෙරටට එන බවද  ව්‍යාපාරයක් ලෙස හෙල්ත් ටුවරිසම් දියුණු කළ හැකි බවත් රත්නායක මහතා කීය. 

විදෙස් රටවලට ලාංකික හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙන අතර ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වී තිබෙන බවද රත්නායක මහතා පැවසීය.



අදහස් (1)

ඩොලර් ගේන්න ’’හෙල්ත් ටුවරිසම්’’ හඳුන්වා දෙයි

prasanna Saturday, 13 May 2023 11:17 AM

ඕකට අනිවාර්යයෙන්ම වෘත්තීයව සමිති කාරයෝ උදැල්ල දානවා... ජෙප්පන් සහ ස්ටාර්ලින් සමග එකතුවෙලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site