(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලරය තවත් පහළට
බද්රානි Tuesday, 19 March 2024 02:51 PM
මම දන්නා සරල ආර්ථික විද්‍යාව අනුව නම් ඔය මහලොකු වටිනාකම් ඇති රුපියල අස්සේ ගහගෙන පව් ගෙවාපල්ලා.. ඔය කියන විදිහට අඩු වටිනාකමක් ඇති ඩොලර් ටිකක් අතේ තිබුනොත්, ලෝකේ ඕනෑම තැනක ජීවිතය බුක්ති විඳින්න පුළුවන්.. කෑම, බීම, ඇඳුම් විතරක් නොවයි යාන වාහන පවා අරගෙන.. අලුත් අවුරුද්දට ලංකාවට මුදල් එවන එවුන්ට අබ සරණයි... දැන් සැපදදද .???
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 19 March 2024 04:13 PM
අඩු වැඩි වුණා කියලා මහජනතාවට කිසිම සෙතක් නෑ. දරාගැනීමට නොහැකි අයුරින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජනතාව දුක්විදිනවා. විදෙස් රටවල් වල ඉන්න අපිටත් අති විශාල පාඩුවක් වෙනවා. මෙහෙන් එවන මුදල් වලට නිසි වටිනාකම නැති විම තුලින්.
Bandara Tuesday, 19 March 2024 06:33 PM
කිරිපිටි අඩු කරාලු. කෝ?
චන්දන Tuesday, 19 March 2024 07:02 PM
රුපියල ඉහළ යාම හොඳයි. ඒත් මෙතැන තියෙන්නේ ඇස් බැන්දුමක්. ඉහළම වාසිය මහා පරිමාණ ආනයනකරුවන් ගන්නවා. ඒ වාසිය ඡන්දෙට වියදම් කරනවා. එච්චරයි. ඡන්දෙ ඉවර වුණු ගමන් ආයේ ඩොලරය නගිනවා. තවත් එකක්.. ණය ගෙවන්න පටන් ගත්තාම ඩොලරය තව වැඩිවෙනවා හේතුව විදෙස් වත්කම් ප්‍රමාණවත් තරම් වැඩි කරගන්න ආණ්ඩුවට තවම සැළැස්මක් නැතිකම...
saman Tuesday, 19 March 2024 11:26 PM
ඩොලර් එක 400/= යනවා කියලා හිතාගෙන හිටපු උදවිය, ඩොලර් විකුණන්ට පටන් අරන් වගේ. තව මාස දෙකකින් ඕක 270/= ට බහී. එතකොට පාඩුව වැඩි වෙයි.
Rohana Wednesday, 20 March 2024 11:15 AM
රුපියලේ අගය වැඩිවන විට රුපියල්දීලා ඩොලර් ගන්න අය සතුටින් නමුත් ඩොලර්දීල රුපියල් ගන්න අය අසතුටෙන්. ආනයනකරුවන් සතුටින් නමුත් අපනයනකරුවන් අසතුටෙන්. මේක තමයි වෙලදාමේ ස්වභාවය.