IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩයලොග් ලීග් පාපන්දු තරග 6 ක විසඳුම් නෑ

නව මුහුණුවරකින් ආරම්භ වූ ‘ඩයලොග්’ ශූරතා අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මුල් සති අන්තයේ තරග හයක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය. සති අන්තයේ විශාලතම ජයග‍්‍රණය ලබාගත් කඵතර බ්ලුස්ටාර්ස් පිල විසින් බේරුවල සුපර්සන් පිල ගෝල 4-0 ක් ලෙස පරාජය කරන ලදි.

 

තරග ප‍්‍රතිඵල

  • කඵතර බ්ලුස්ටාර්ස් පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදි (4-0)
  • ජාවා ලේන් පිල විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදි (1-0)
  • වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් කඵතර පාක් පිල පරාජය කරන ලදි (1-0)
  • අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල හා අනුරාධපුර පොලිස් පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි (1-1)
  • කොළඹ ලීග් පිල හා නාවික හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
  • රත්නම් පිල හා සෝන්ඩර්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
  • මීගමුව යූත් පිල හා මාතර සිටි පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
  • මීගමුව දොන් බොස්කෝ පිල හා පොලිස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
  • කුරුණෑගල පෙලිකන්ස් පිල හා රිනවුන් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)

 



අදහස් (0)

ඩයලොග් ලීග් පාපන්දු තරග 6 ක විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site