IMG-LOGO

ඩයනා - රංජිත් ගැටෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව  බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. එතකොට පාර්ලිමේන්තුවත් අනීතික දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කොට අසුන් ගැනීමෙන් අනතුරුව නැගී සිටි ඩයනා ගමගේ මහත්මිය මේ ප්‍රශ්නය නැගුවාය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-

අනීතිකව ඉන්න කෙනෙකුට මම උත්තර දෙන්න යන්නේ නැහැ.

ඩයනා ගමගේ මහත්මිය:-

මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? ඔබතුමාට මහ ලේකම් විදියට ඔතැන ඉන්න අයිතියක් නැහැ.



අදහස් (7)

ඩයනා - රංජිත් ගැටෙයි

Aravinda Monarawila Wednesday, 22 February 2023 01:27 PM

බල්ලෝ පොරකනවා වගේ...

:       1       10

fairoos Wednesday, 22 February 2023 02:05 PM

ගලි බවුසර් එක්ක හැප්පුණොත් පළාතම ඉවරයි...

:       1       9

Ariyathilaka Wednesday, 22 February 2023 02:25 PM

"ඩයනා ගමගේ මහත්මිය:- මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? ඔබතුමාට මහලේකම් විදියට ඔතැන ඉන්න අයිතියක් නැහැ." ඒ කියන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සජබ මහ ලේකම් ධූරය බල රහිත බවයි. ඇය එසේ කියන්නේ පාර්ලිමේන්තුවේදීය. ඇය විසඳන්නේ "මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද?" යනුවෙන් බැවින් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ කීම මත නොවේ ඇය එසේ කියන්නේ... එසේ නම් එය ස්ථීරයි. ගැන්සාඩ් වාරතාගත විය. ලේකම් ධුරය බලරහිත වන බව ඇය කියන්නේ ඇයගේ මන්ත්‍රී ධුරය බල රහිතයැ'යි ඇයගේ හෘදය ශාක්ෂිය දන්නා බැව් නිසාද? නැතිනම් මහ ලේකම් ධුරය බල රහිත වන්නේ කෙසේද? ඇයගේ ප්‍රකාශය සිථීර ලෙස එසේම යැයි අපි පිළිගනිමු. ඒ හේතුවෙන් අපගේ උපකල්පනය ද ස්ථීර වනවා ඇත... "කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත"යැයි සිංහල කියමනකි. අපි උදාහරණයක් ගමු. තම නීත්‍යානුකූල සැමියා විසින් අන් පුරුෂයකුට දාව බිහි කරගත්, ළමයා නළවන විට, තම බිරිඳ හිතයටින් සිනාසෙනවා යනු සතර සිනහවෙන් එකක්; මෙයත් ඒ වගේ ජවනිකාවක් නොවේද?

:       2       4

de silva Wednesday, 22 February 2023 02:31 PM

ශ්‍රී ලාංකික පුරවැසිකම නැති ගලි බවුසර කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නේ...? මේ කුණුගොඩවල් සියල්ල සෝදා දමන්න ඡන්දයක් අවශ්‍ය වෙනවා...

:       3       7

Hafeel Wednesday, 22 February 2023 02:46 PM

අනේ...! කල්ලතෝනිලාට තියන හයිය...

:       1       6

වටලප්පං Wednesday, 22 February 2023 05:01 PM

මේ දෙන්නම එකයි. ලැහැස්ති වෙලා ඉන්න ඊළඟ මැතිවරණය එනකන්...!

:       1       4

Immigration Wednesday, 22 February 2023 05:57 PM

ඩයනා එන්න වීසා ගහගන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site