(රංජන් කටුගම්පොළ)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
සෑම් Tuesday, 31 October 2023 02:05 PM
අහෝ රටකට ගිය කල !!!
lankaputha Tuesday, 31 October 2023 02:13 PM
ඉතින්, විනිසුරුවරුන්ගෙන් බහුතරයක් කැමති නම්, ඔවුන්ට ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය ... කරුණාකර මට මෙය පැහැදිලි කරන්න පුළුවන්ද?
wedage Tuesday, 31 October 2023 02:14 PM
චන්දයක් එනකම් විතරයි ඔය ඔක්කොම සෙල්ලම්
Aravinda Monarawila Tuesday, 31 October 2023 02:19 PM
මොන රටක්ද මේක .හෙට අනිද්දට කල්ලතෝනිත් ඇවිල්ලා චන්දය ඉල්ලයි
Ari Sam Tuesday, 31 October 2023 02:53 PM
මෙම අධිකරණ තීන්දුවට හේතු කරුණාකර අපට කියන්න පුළුවන්ද? ඔවුන් නඩුව නිෂ්ප්‍රභ කිරීමට තාක්ෂණික දෝෂයක් සොයාගෙන තිබේද, නැතහොත් ඇය සැබවින්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු බවත් වෙනත් රටක පුරවැසියෙකු නොවන බවත් ඔප්පු කර තිබේද? මෙම හේතු තීරණයට වඩා වැදගත් ය.
සඳුන් Tuesday, 31 October 2023 02:53 PM
දැන් ඩයනාට පුළුවන් පවුම් වලින් මන්ත්‍රී වැටුප ලබාගැනීමට ඉල්ලීමක් කරන්න.