(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමජ ක්‍රියාකාරිකයකු වන කේෂර හේරත් මහතා ගොනු කළ තිබූ රිට් පෙත්සම මෙම 28 වැනි දා තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකාරුණා ධම්මික ගනේපොළ මහත්වරු ඉදිරියේ සලකා බැලූහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඩයනාගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සමට කරුණු කියන්න දින දෙයි