IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩුබායි මහ මහලක මහා ගින්නක්

ඩුබායි නුවර ටැම්වීල් කුළුනේ 34 වැනි මහලේ ගින්නකින් එහි නිවාස රැසක් විනාශ විය. ආධුනිකයකුගේ වීඩියෝ පටයකින් දැක්වෙනුයේ ගින්නෙන් පිළිස්සුණු කොටස් බිමට කඩා වැටුණු බවයි. ගින්න හටගෙන මිනිත්තු 50කට පමණ පසුව ගිනි නිමන හමුදා ආ බවත්, ඔවුන්ගේ පමාව ගැන නිවැසියන් කොපවී සිටි බවත් සිය දරුවා හා බිරිය සමග දිවි බේරාගත් ප්‍රංශ ජතිකයෙක් කියයි.  



අදහස් (0)

ඩුබායි මහ මහලක මහා ගින්නක්

නවින් Sunday, 18 November 2012 07:06 PM

අයියෝ සල්ලි

:       0       0

චරිත් Sunday, 18 November 2012 07:30 PM

දැන් හිටපුගමන් ලොකු ගොඩනැගිලි ගිනිගන්න හැටියට මට නම් හරිම බයයි. (නි)

:       0       0

හසිත Sunday, 18 November 2012 08:50 PM

මේවා දෙවියන්ගේ වැඩ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 18 November 2012 08:46 PM

හරිම අපරාධයක්. (නි)

:       0       0

රුමේන් Monday, 19 November 2012 11:52 AM

මෙච්චර ලඟ ඉඳලත් දැන්නේ ආරන්චිවුණේ (ස)

:       0       0

සම්පත් Monday, 19 November 2012 11:40 AM

මෙකනම් දෙවියන්ගේ නරක වැඩක් (ස)

:       0       0

පෙරේරා Sunday, 18 November 2012 10:49 PM

මේ වගේ වෙලාවට මොළේ පාවිච්චි කරන්න ඕනෑ. (නි)

:       0       0

ෆොන්සේකා Sunday, 18 November 2012 11:31 PM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

හිල්මි Sunday, 18 November 2012 11:37 PM

ඩුබායි වල සුන්දරත්වයට ඊර්ෂ්‍යාවෙන් කරපු වැඩක්ද කොහෙද? (නි)

:       0       0

සජී Monday, 19 November 2012 01:38 AM

දෙවියන්ගේ කැමැත්ත එයයි. (නි)

:       0       0

සංජීව Monday, 19 November 2012 02:58 AM

අපිට ලංකාව මතක් වුණා. (නි)

:       0       0

ශිරාස් Monday, 19 November 2012 01:46 PM

ඩුබායිවල තියෙන සල්ලි වල හැටියට තව සතියකින් මේ වගේ ගොඩනැගිල්ලක් හදාවි. එහේ ලංකාව වගේ නෙමෙයිනේ (ස)

:       0       0

මංජුල Monday, 19 November 2012 05:46 AM

ලංකාව මොනතරම් දියුණුද කියලා අපිට ඒ වෙලාවෙ වැටහුණා. (නි)

:       0       0

ජෙරෝම් Monday, 19 November 2012 01:54 PM

ගිනි නිවන හමුදාව මේකට පළි නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:00 AM

හදිසි අනතුරු නිර්මාණය කරගන්නෙත් මිනිස්සුමයි. (නි)

:       0       0

රංග Monday, 19 November 2012 08:44 PM

ලංකාවෙ නම් ගිනි නිවන හමුදාව ඊට වැඩිය විනාඩි 5කට හරි කලින් එනවා. මොනවා වුණත් ලංකාව මීට වැඩිය හොදයි. (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 08:33 AM

ජීවිත හානි නෑ. ඒක ලොකු දෙයක් (ස)

:       0       0

චමල් Monday, 19 November 2012 08:43 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා කියයිද දන්නේ නෑ (ස)

:       0       0

කුරුවිට Monday, 19 November 2012 09:37 PM

පුදුම දෙවි වරුනේ ඉන්නේ, ගෙවල් ගිනි තියන මිණි මරණ , මංකොල්ලකන මාර දෙවිවරු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site