IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩිපෝ කළමණාකරුත් කූඩුවට දමයි

මහරගම වත්තෙගෙදරදී  පෞද්ගලික බස් රියදුරකුට පහර දුන්නැයි සැක පිට ලංගම ඩිපෝ කළමනාකරුවෙක්,ගණකාධිකාරිවරයෙක් හා ධාවන කළමණාකරුවෙක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

පහර කෑමට ලක් වු පෞද්ගලික බස් රියදුරා ජිප් රියකින් පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ එම රියදුරා පවසා ඇත්තේ එම තිදෙනා තමාට පහර දුන් බවයි.



අදහස් (0)

ඩිපෝ කළමණාකරුත් කූඩුවට දමයි

චමින්ද Thursday, 04 September 2014 09:10 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 September 2014 09:22 AM

දේවාලය ඉහේ කඩා වැටුනද මන්දා (නදී)

:       0       0

ධම්ම Thursday, 04 September 2014 09:30 AM

තව මොහොතකින් වැඩ වර්ජනයක් බලාපොරොත්තු වන්න. (නදී)

:       0       0

රාමා Thursday, 04 September 2014 09:40 AM

අනික් තුන්දෙනාට මොනවත් කියන්න අවස්ථාවක් දීල නෑ. ඒ තුන් දෙන කිව්වා නම් පුද්ගලික රියදුරු ගැහුව කියල හතර දෙනාටම කූඩුවේ ඉන්න තිබුණ නේ. (ස)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 04 September 2014 09:43 AM

නිතිය හැම කෙනෙක්ටම අවශ්‍ය විදිහට වෙන්නේ. දැන් දෙපැත්තම ඉස්සෙල්ල යන්නේ පොලිසියට නෙමෙයි. අඳුනන දේශපාලකයා ලඟට. ඊට පස්සේ එතනින් උඩට. අන්තිමට මහදන මුත්තා ලඟට. එයා දෙනවා කැකිල්ලේ තීන්දුව. විහිළු හැම තැනම. (නදී)

:       0       0

සැම්සන් Thursday, 04 September 2014 09:50 AM

මහරගම දෙපොවේ මිනිස්සු මීට දවස් 2 කට විතර කලින් පැමිණිල්ලක් කරන්නේ ගියේ කෙනෙකුටත් ගහලයි (නදී)

:       0       0

හේමන්ත Thursday, 04 September 2014 10:25 AM

මිනිස්සුන්ට එන කේන්තියට මුන්ට ගැහුවොතින් 90% පුද්ගලික බස් කාරයෝ රෝහලට යවනවා ෂුවර්.(නදී)

:       0       0

සත්‍යපාල Thursday, 04 September 2014 10:55 AM

ඩ්‍රයිවර් මල්ලි කාගේ හරි ලනුවක් කාලා වෙන්න ඇති (නදී)

:       0       0

සංජීව Thursday, 04 September 2014 08:07 PM

ලොකු ලොකු කට්ටිය ගොඩක් උසාවියට ඉදිරිපත් කරලනේ? (නි)

:       0       0

පුබුදු Friday, 05 September 2014 06:08 AM

මමනම් හිටන්න මේක පලිගැනීමක් කියලි? බොරු හොදනාවක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 276 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site