
(රෝෂන් තුෂාර)
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඩෑන් පියසාද් මරණකරු ඊයේ( 22)රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබූ පාර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත්,ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් වහාම නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
Sirisena Wednesday, 23 April 2025 02:37 PM
කවුද පිය පුතු දෙන්නා...?
janahithaWednesday, 23 April 2025 04:12 PM
මහින්ද මහත්තයා...
පර්සි මරා Wednesday, 23 April 2025 06:23 PM
මහත්තයා...
ජිල්බු Wednesday, 23 April 2025 06:33 PM
තාත්තයි පුතයි තමයි දෙන්නා.
පිටරටවැසියා Wednesday, 23 April 2025 04:19 PM
ආණ්ඩුවෙන් මරපු විදිහට මෙතැන වැලලිච්චි කට්ටියට, මැරිච්ච විදිහ ගැන උත්තරේ ලැබිලා.
රම්බොඩ Wednesday, 23 April 2025 04:37 PM
මේවා දැනට රහසක්ව පවතීවි... නමුත් යම් දිනෙක සත්‍යය එළියට එනු ඇත. අනෙකාගේ මතය ඉවසාගත නොහැකිවුන් සාමයට භයානකයි. අපි බලා සිටිමු.
බේරේ ගඳ නෑරේWednesday, 23 April 2025 08:25 PM
මෙච්චර කල් උඩ බලාගෙන හිටපු අයට ඕක මොකක්ද... අනික 2048 වෙනකම්ම උඩ බලාගෙන ඉන්ඩනේ ලෑස්තිවුනේ ..
යෝගා Wednesday, 23 April 2025 04:47 PM
පියා මාලිමාවේ ජාතික ලැයිස්තුවේ, පුතා අපේක්ෂකයෙක්ද කියලා හොයලා බලන්න ඕන. මතකනේ පාස්කු ප්‍රහාරය.
වෑල්ඩින් නන්දේ සොනික්×2 Wednesday, 23 April 2025 06:20 PM
අනිවාර්යයෙන්ම හොයන්න ඕනෑ. ඕක කාගේ හරි ඇඟේ ගහන්න ඕනෑ, මේ පැත්ත නොබලන්න.
prasanna Thursday, 24 April 2025 12:13 PM
මේක ආණ්ඩුවේ වැඩක්. මුළු ලෝකයම දන්නවා. ජෙප්පෝ සුපුරුදු වැඩ පටන් අරගෙන. මේක ඉතාමත් භයානක කාලයක්...
fairoosmr Thursday, 24 April 2025 12:47 PM
කවුරු වුණොත් ඔහෙම මිනීමරන්න බෑ... හැමදාම වෙඩි තැබීම්... ලංකාවේ බුද්ධි අංශයක් නැද්ද?