IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ඩෙනිමක් සොරාගත්තා තුන්මාසයක් හිරේ

කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිතව තුන් මාසයක දඬුවමක් නියම කෙළේය. අලුත්කඩේ ප්‍රදීප් ආරියදාසට මේ දඬුවම නියම විය.



අදහස් (0)

ඩෙනිමක් සොරාගත්තා තුන්මාසයක් හිරේ

අචිනි Saturday, 09 June 2012 12:33 PM

එන්න එපා මෝඩ ගමරාළ ඕවට නම් ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහත්තයට මම හරීම ආදරෙයි.එයා හරිම ලස්සනයි.බලන්නකෝ එයාගේ පින්තූරෙත් තියෙනවා අන්තර්ජාලයේ..මාව මැරි කරන්න කැමතිද ආචාර්තුමා..

:       0       0

අලිබබා Friday, 08 June 2012 09:31 PM

මෙ දවස්වල ලංකාවේ නීතිඥයන්ගේත්, නඩුකාර හමුදුරුවරුන්ගේත් මොලේට පුස් උණ හැදිලා. ඒකයි මේ වගේ දඩුවම් නියම කරන්නේ. ඒ අයත් බඩුමිල ඉහල ගිය නිසා දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒකයි මෙ ප්‍රශ්නේ?

:       0       0

රාළ Friday, 08 June 2012 10:21 PM

ඕකට දාපු නම දැන් වෙනස් කරන්න ඕන. මම හිතන්නේ "ලෝක තක්කඩියන්ගේ අසික්කිත වෙළඳ පොළ " කියල දැම්මනම් ඒකට බඩු ගන්න යන මිනිස්සු අමාරුවේ වැටෙන එක අඩුවෙයි.

:       0       0

ජයන්ත Saturday, 09 June 2012 01:50 PM

ලොකු හොරු නිදැල්ලේ.......එවන් අයට දඩුවම් නොදෙන අයටයි දඩුවම් දිය යුත්තේ....

:       0       0

චමල්කා Saturday, 09 June 2012 02:19 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වැදගත් උගත් විද්වත් මහාචාරය වරයෙකු බව මුළු රටම දන්නා පිළිගත් සත්‍යයකි.එසේ තියෙද්දී වනචර කාලකණ්ණියෙකු විසින් දිගින් දිගටම ඒ මහතා අපහසුතාවට ලක්කිරීම පිණිස විවිධ නම්වලින් කමෙන්ටු පළ කිරීම මෝස්තරයක් කරගෙන ඇතිබව පැහැදිලිව පෙනෙන්නට තිබේ.මෙක විකාරයකි.අපි ස්වාධීන මධ්‍යස්ථ අය.අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ඔයාට තරහක් තියෙනවා නම් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයගේ ලිපිනය අන්තර්ජාලයේ තියෙනවා නේද. අන්න ඒ ලිපිනයට ඒ ආචාර්යතුමාට හොයාගෙන හිටින් අල්ලන අඩව්වක් ඒ මහත්තයා එක්කම අල්ලගන්න.අපිට කමෙන්ට්ස් දාන්න තිබෙන මේ පුවත්පතේ වටිනා ඉඩකඩ ඒ මහතාට විරුද්ධව පිස්සු කමෙන්ට්ස් දමා පුරවා නොදමන ලෙස අතිශය කාරුණිකව ඒ පිස්සාගෙන් ඉල්ලමි

:       0       0

පාලිත Friday, 08 June 2012 11:03 PM

කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට බරපතල වැඩ සහිතව තුන් මාසයක දඬුවමක් නියම කරා. නමුත් අනිත් අපරාධකරුවන්ට මාස 3 ක් නිවාඩුත්....... කිරි අප්පට කපුටෝ කොටපි.....

:       0       0

රම්යා Friday, 08 June 2012 10:24 PM

මිටි තැනින් තියනවනේ වතුර බහින්නේ

:       0       0

නසීර් Friday, 08 June 2012 10:31 PM

චීන ගෑනුන්ට රුපියල් 10ක් දඩ ගහලා ලංකාවේ HIV ව්‍යාප්ත කරනවද?

:       0       0

pd Friday, 08 June 2012 10:38 PM

හොරකම් කරලා තියෙන්නේ ඩෙනිමක්මද?

:       0       0

ලංකා Friday, 08 June 2012 11:32 PM

ලබ්බට තිබ්බ අත තමයි පුහුලට තියෙන්නෙත් කවදා හරි.දඩුවම සාධාරණයි

:       0       0

සෑම් Friday, 08 June 2012 11:36 PM

මේකත් අර අයාලේ ගිය චීන කතුන්ට රුපියල් 10ක් දඩ ගැහුවට දෙවැනි නෑ

:       0       0

කිටී Saturday, 09 June 2012 04:12 PM

පොඩි මිනිහට තමයි ඔක්කොම දඩුවම්.....

:       0       0

අමල් Saturday, 09 June 2012 01:10 AM

ඒ තරමට ගෙදර ප්‍රශ්න තියෙනවද ?

:       0       0

අසෝක Saturday, 09 June 2012 03:40 AM

දඩුවම් නියම කරන්නන්ට මේ දවස් වල මෝලේ මැලේරියාව හැදිලද කොහෙද ......

:       0       0

කැන්ස් බෝයි Saturday, 09 June 2012 04:05 AM

මේ දඩුවම දුන්නු කෙනාටත් දඩුවම් කරන්න ඕන...

:       0       0

‍‍‍තේජා Friday, 08 June 2012 04:10 PM

අම්මෝ බය හිතෙනවා..

:       0       0

හේමන්ත Friday, 08 June 2012 03:32 PM

පව්

:       0       0

චාම‍ර Friday, 08 June 2012 03:37 PM

පිට රටවලින් ඇවිත් ගණිකා වෘත්තිය කරද්දී දඩය රු10 .ඩෙනිමක් ගත්තම අවරුදු 3 .ඇත්තට මොන නීතියක්ද අපේ රටේ තියෙන්නේ.

:       0       0

රත්තරන් Friday, 08 June 2012 03:38 PM

මේකේ සාක්කුවේ පවුම් 10 ක විකර මාලයක් තිබුණ කියන්නේ...

:       0       0

කිවිනි Friday, 08 June 2012 04:19 PM

එතකොට චීන කෙල්ලන්ට ???????????? මේකද ලංකාවේ නීතිය ????????????

:       0       0

තුෂාර Saturday, 09 June 2012 06:46 AM

මිනී මරුවන්ට රජ සැප සමග සිර දඩුවම්.අහිංසක කොල්ලෙක් ඩෙනිමක් ගත්තට බරපතල වැඩ ඇතුව සිර දඩුවම්.මේකද රටේ නීතිය?

:       0       0

සංගීතාචාර්ය සුජිත් Friday, 08 June 2012 04:24 PM

මා ගැන කමෙන්ටුවට කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් පින්වතුනි. මා ආචාර්ය විජිත් ගේ හෝ මහාචාර්ය අජිත්ගේ හෝ සහෝදරයෙන් නොවේ. මාත් සැපතිල්ලා ගහක් හා මඥ්යෝක්ක පඳුරක් වවාගෙන ඉන්න කෙනෙක්. මේ වාරයේ සැපතිල්ලා ගහේ හැදුනේ ගෙඩි දෙකයි, තුනයි. ඒක බලාගන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මඥ්යෝක්කා පඳුරු වල අල බහින්න තව මාස තුනක් තියනවා. මාත් ප්‍රමාණික බුද්ධිමතෙක් හැටියට අදහස් දක්වන්නම්. මා වැඩිපුර පර්යේෂණ කරලා තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ. විශේෂයෙන් බයිලා පිළිබඳව. මේ දවස් වල සර්පිනාව මියන් විසින් කාල තියන නිසා සරි ගම ටිකක් අවුල්. දැන් මාතෘකාවට බහිමු. අඳින්න නැති කෙනෙක් කලිසමක් හොරකම් කලාට මාස තුනයි. මීට වඩා ලොකු හොරකම් කරන අය නිදැල්ලේ!

:       0       0

දකුණ Friday, 08 June 2012 03:45 PM

මිනී මරණ අයට රට යන්න දෙනවා, පොඩි හොරකමක් කරපු අය හිරේ දානවා.. අනේ මන්ද... ආශ්චර්‍ය වෙන්න ඕන...

:       0       0

සන්ජය Friday, 08 June 2012 04:25 PM

මෙහෙම තීරණ දාන්නේ නෑ අනෙත් වැරදි වලට

:       0       0

සුනෙත් Friday, 08 June 2012 03:45 PM

නියම කමෙන්ට් එක චාමර.

:       0       0

සංජය Friday, 08 June 2012 04:25 PM

මෙහෙම තීරණ දෙන්නේ නෑ අනෙත් වැරදි වලට.....

:       0       0

ලුම්බිණි Friday, 08 June 2012 04:27 PM

මිලියන් ගණන් හොරකම් කරන්න ඕන. කවුරුවත් මොකුත් කියන්නේ නැහැ විතරක් නෙවේ හැමදෙනාගේම ගෞරව සහිතව ඉන්න පුළුවන්.

:       0       0

ලංකාසිරි Saturday, 09 June 2012 08:15 PM

විලි වහගන්න හොරකම් කරන අයට මාසතුනයි.. සමහර අයට රැපියල් 10යි...

:       0       0

නදී Saturday, 09 June 2012 08:32 PM

වැ‍රදේ හැටියට නෙවේ දඩුවම...

:       0       0

නදී Saturday, 09 June 2012 07:52 PM

හොරකම් කරන එකනම් හොද නැහැ.. ඒත් දඩුවම වැඩියි නේද??

:       0       0

සෝමදාස Friday, 08 June 2012 03:59 PM

තෝරු මෝරු නිදැල්ලේ , හාල්මැස්සෝ ඇතුලේ.

:       0       0

කිවිනි Friday, 08 June 2012 04:48 PM

මේවට මෙහෙම දඬුවම් දෙනවනම්,ප්‍රසිද්ධියේ මහජනයාට පහරදෙන ,දේපල විනාශකරන ආචාර්‍යලට මොනවද කරන්න ඕන...

:       0       0

මම කවුද කියලා පැහැදිලියි Saturday, 09 June 2012 09:27 AM

අයියෝ රුපියල් දෙදාහක හොරකමක් කලාටද 3 මාසයක් හිරේට යැවුවේ? අපේ පවුලේ අය කෝටි ගණන් හොරකම් කරන හැටියට අඩුගානේ අවුරුදු සාරාසංඛ කල්ප ලක්ෂයක්වත් හිරේ දාන්න ඕනේ.

:       0       0

හොරාචාර්ය Saturday, 09 June 2012 10:26 AM

කොහොමත් දැන් බොරු ආචාර්යවරයා ඉන්නේ ඇඳුම් නැතිව තමා. අනිත අය දැන් එයාව නිරුවත් කරලා තියෙන්නේ.

:       0       0

සංගීතාචාර්ය සුජිත් Friday, 08 June 2012 05:07 PM

කිවිණි, ඔබ කියන්නේ මා ගැන නොවේ නේද? මාත් ආචාර්ය කෙනෙක්!

:       0       0

මංඡුල බ්රුට් Friday, 08 June 2012 04:39 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

මල්දෙනිය Friday, 08 June 2012 05:22 PM

උදාහරණයක් කියන්නම්, යුරෝපේ රටක හොරෙක් ගෙයක් බිදින්න ඇවිල්ල ගේ ඇතුලේ පඩිපෙළින් වැටිලා කොන්ද කැඩිලා. මිනිහ ඊට පස්සේ ගේ හිමිගෙන් වන්දිඅරන් පඩිපෙළ නියමිත ප්‍රමිතියට හදල නැහැ කියල.

:       0       0

සකලබුජන් Saturday, 09 June 2012 11:08 AM

ඩෙනිමක් හොරකම් කරල මාස 3 යි..ඇදුම් ඔක්කොම ගැලෙව්වට මාස 9 යි..හොඳයි හොඳයි.....

:       0       0

ජයසුන්දර Friday, 08 June 2012 05:10 PM

අර අහවල් ඇමතිතුමා කතාකළ සංවර්ධනය වෙන්න ඔන ඔක.

:       0       0

සීගිරි Friday, 08 June 2012 06:10 PM

වැරැද්දක් කලොත් එයට දඩුවම් හිමි විය යුතුමයි.එහෙත් ප්‍රශ්නය නම් එක එක වැරදි වලට පනවා ඇති දඩුවම් වල පරස් පර බව,රටේ නීතියටත් සංශෝදනයක් දෙන්න පුලුවන් නම්.......

:       0       0

රම්සි Saturday, 09 June 2012 11:22 AM

ආචාර්‍ය පට්ටම් හොරෙන් දා ගත්ත අය නිදැල්ලේ.....

:       0       0

සුකිරිබටිල්ලා Friday, 08 June 2012 05:40 PM

මට දෙන්න මගේ පුංචි කාලේ.... ලා... ලා... ලා.... එතකොට ඇඳුම් ඕන නෑ නේ...

:       0       0

පොඩි මිනිහ Saturday, 09 June 2012 11:57 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ = චමල්කා = අචිනි අම්මෝ බය හිතෙනවා..

:       0       0

සරත් Saturday, 09 June 2012 11:52 AM

දෙයියෝ සාක්කි වලට දාන්න ඕන මේ වගේ දේවල් .......

:       0       0

ලසන්ත Friday, 08 June 2012 07:10 PM

ඩෙනිම් අදින හින්ද රට දියුණුයි කියන්නෙ සමහරක්..

:       0       0

චමල්කා Saturday, 09 June 2012 11:29 AM

අද කාලේ ඇමතිවරයෙක් මිනී මැරුව නම්, කෝටි 5කට එහා හොරකම් කළා නමි එතකොට නඩු නෑ

:       0       0

ගමරාළ Saturday, 09 June 2012 12:24 PM

ආචාර්‍ය පට්ටම් හොරෙන් දා ගත්ත අය නිදැල්ලේ.............මෙවැනි හොරට තානාන්තර දාගන්න මේ හොරාචාර්යට මානසික රෝගයක් ඇති...

:       0       0

kkksss Friday, 08 June 2012 08:16 PM

මට පොල්පිත්තකින් පස්ස පැත්තට ගහන්න කෙනෙක් නැත්දෝ.......මේවා බලාගෙන කටපියාගෙන බුරුවා වගේ ඉන්න නිසා.

:       0       0

සිංගප්පුර් වැසියා Friday, 08 June 2012 07:47 PM

අනේ මන්දා මෙහෙම රටක්.....අර ටෙලිවිෂන් එකක ලොක්කෙක් යකඩ හොරකම් කරල එලියේ....ඩෙනිමක් හොරකම් කරපු මෑන් ඇතුලෙ....හොරකම කවුරු කලත් වැරදියි. නීතිය සියල්ලන්ටම එකක් විය යුතුයි..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 08 June 2012 07:56 PM

ඩෙනිමක් හොරකම් කලාට මාස තුනක් බරපතල වැඩ ඇතිව හිරේ.ඒ වුනාට චීන ගෑනු මෙහෙට ඇවිත් ගණිකා වෘත්තියේ යෙදුනාට දඩය රුපියල් 10 යි.මම මේ නීතිය විවේචනය කරනවා කියලා වරදවා හිතන්න එපා. නොදන්න කමටයි අහන්නේ මේකේ තියෙන සාධාරණත්වය මොකක්ද? මෙකේ කමෙන්ටු දාන අතිපණ්ඩික බක පණ්ඩිතකයෙක් ඉන්නවා නම් මට තෝරලා දෙන්න.සමහර වෙලාවට චීන ගෑනු ලස්සන නිසා දඩය අඩු වෙන්න ඇති.මේකා කොල්ලෙක් නිසා මේකව බරපතල වැඩ ඇතිව මාස 3 හිරේ යවන්න ඇති.බැරිවෙලාවත් ඩෙනිම ඉස්සුවේ චීන ගණිකාවක් නම් දඩය රු5 ගෙවලා නිදහස් කරන්න ඉඩ තිබුණා.මේ කතාව ඇහුවාම මට ඇඳගෙන ඉන්න ඩෙනිමත් ගලවලා වීසි කරලා දාලා උපන් ඇඳුමින්ම ඉන්න තරම් කේන්තියක් ආවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 132 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 179 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 290 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 125 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 815 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site