IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩෙංගු රෝග ලක්ෂණ තියෙනවනම් දරුවන් ගෙදර තියාගන්න එපා

(සුජිත් හේවාජුලිගේ )

ඩෙංගු රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් ඔවුන් නොපමාව රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන් ගෙන් ඉල්ලීමක්  කළේය.

ප්‍රමාද වී රෝහල් ගත කළහොත් භයානක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද  ඔහු සඳහන් කළේය.

අඩු තරමින් රෝහල්වල බාහිර රෝගී අංශ වලට  හෝ  දරුවන් රැගෙනවිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඩෙංගු රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැනට ඩෙංගු රෝගී දරුවන් හතළිහක් පමණ ප්‍රතිකාර ලබන බවත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ඩෙංගු රෝග ලක්ෂණ තියෙනවනම් දරුවන් ගෙදර තියාගන්න එපා

sharm warn Friday, 13 January 2023 12:38 PM

දොස්තර මහත්තයා... ඔයා දන්නේ නැති වුණාට හෝමියෝපති බෙහෙත් ගන්න ඩෙංගු හැදුණු දරුවන් ඉතාම වේගයෙන් සුවවෙනවා. කරුණාකරලා දැන්වත් ඔයාලගේ මාෆියා නවත්තලා ඩෙංගු රෝගීන්ව හෝමියෝපති වෙදකමට යොමුකරවන්න. දැන්වත් ඔයාලගේ කුහක පිළිවෙත් නවත්වන්න. ඔච්චරටම ජනතාවගේ යහපත් සෞඛ්‍යය ගැන වේදනාවක් තියෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site