IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩෙංගු බළකායට හිටපු ප්‍රා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්

කහතුඩුවේ කෝරලේගම ඩෙංගු මර්දන වැඩසටහනකට ගිය බස්නාහිර පළාත් ඩෙංගු ක්ෂණික විහිදුම් බළකායේ දෙදෙනකු අද උදේ උත්සව ශාලාවකට බලෙන් ගෙනගොස් පහර දුන් බව කියන උත්සව ශාලාවේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව කියති.

උත්සව ශාලාව පිහිටි වත්තේ මදුරු කීටයන් බෝවී ඇතැයි පෙන්වාදීම නිසා හිමිකරු උරණ වී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ඩෙංගු බළකායට හිටපු ප්‍රා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්

ජයම්පති Friday, 06 June 2014 01:49 PM

තමුන්ගේ වැරදි වහගන්න බැරි උනාම ඔය වගේ දේවල් කරනවා අපේ රටේ මන්ත්‍රී හොරු (දී)

:       0       0

ගුණවතී Friday, 06 June 2014 12:01 AM

අනේ ඇත්තට, එක් කෙනෙක්වත් නැති හැටි මේ වගේ කරනකොට පාඩමක් උගන්වන්න? (නි)

:       0       0

සඳුන් Friday, 06 June 2014 05:50 AM

රසික කටාර්, අමු කැවිලා තියෙන්නේ ඡන්දෙ දුන්න මිනිසුන්ට. එයාට නොවෙයි. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 05 June 2014 04:36 PM

ඉස්සර මුදා නොගත් ප්‍රදේශ වල තිබුනෙත් මෙවැනිම තත්වයක් නේද කියල මට මතක් වුණා.(දිල්)

:       0       0

රොෂාන් ද සිල්වා Friday, 06 June 2014 09:35 AM

වී ඇටය බේරගන්න නහුතයක් කෘමිනාශක බාවිතා කරන්න අවසර තිබෙන මේ රටේ ඩෙංගු මර්දනය කළහැකි බී .ටී .ඊ බැක්ටීරියාව බාවිතා කරන්න අවසර නොදෙන එක සුබ අනාගතයක් දකින ජනතාවගේ අවාසනාව . (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 05 June 2014 06:45 PM

මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්නකොට අපේ රට ඩෙංගු මාරයාගෙන් බේරගන්නෙ කොහොමද? මේවාට කවුද වගකියන්නෙ? (නි)

:       0       0

පුබුදු Thursday, 05 June 2014 06:54 PM

ඉතින් කොහොමද රටක් හදන්නේ? (නි)

:       0       0

මාලි Thursday, 05 June 2014 07:15 PM

නියමයි !(නදී)

:       0       0

ද සිල්වා Thursday, 05 June 2014 08:05 PM

ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න දැන් ඉඳලම සූදානම් වෙනවා වගෙයි. අඩුම තරමේ ඩෙංගු බලකායටවත් ප්‍රහාර එල්ල නොකළොත් සුදුසුකම් මදිවෙනවා. (නි)

:       0       0

රසික කටාර් Thursday, 05 June 2014 08:37 PM

මේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලට අමු කැවිලද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site