2015 මුල් කාර්තුවේදී ඩෙංගු රෝගීන් 11,000 ක් වාර්තාවී ඉන් 20 දෙනකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරයි.
2014 වසරේ පළමු මාස තුනට සාපේක්ෂව මෙය සැලකිය යුතු වැඩිවීමක් බව ඔහු කීවේය.
2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ඩෙංගු රෝගීන් 47258 ක් වාර්තා විය. මිය ගිය පිරිස 97 කි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගුවා යළි හිස ඔසවයි
පණ්ඩුල සෞදි Monday, 23 March 2015 03:39 PM
දේශපාලුවන් රටම සුරාකද්දී මහජනතාවට මදුරු වසංගතයෙන් මැරී වැටීමට සිදුවී ඇත (නදී)
දුමින්ද Monday, 23 March 2015 03:59 PM
පණ්ඩුල දැන් දේශපාලන මදුරුවන් වෙනස්. ඔක්කොම බොන්නේ එකම දේ. ඒක නෙවෙනස් (නදී)
ඉසුරන්දි Tuesday, 24 March 2015 03:53 AM
මෙහෙන් මදුරුවෝ අරියාදු කරද්දී අනෙක් පැත්තෙන් දේශපාලුවොත් අපේ රිරී මාංශේ උරා බොනවා.(ම)