IMG-LOGO

ඩෙංගුවාට සුමිතුරු වී පන්දාහක් ගෙවයි

ඩෙංගු මදුරු කීටයන් සහිත අන්තරාදායක පරිසරයක් පවත්වාගෙන ගිය කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ සුමිත්‍රයෝ ආයතනයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රුපියහල් 5000ක දඩයක් අද (3) නියම කෙළේය. කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා කුරුඳුවත්ත පොලිසිය සමග මෙම සෝදිසිය කළහ.



අදහස් (0)

ඩෙංගුවාට සුමිතුරු වී පන්දාහක් ගෙවයි

රජිත මංජුල Tuesday, 03 July 2012 07:55 PM

සංගීතා, සුමිත්‍රයෝ හොද සේවයක් කරල තියෙන්නෙ මිනිස්සුන්ට නම් නෙමේ මදුරැවන්ට.. ඒකනෙ රපියල් පන්දහසක් දඩ ගහල තියෙන්නෙ...

:       0       0

ලක්මාල් Tuesday, 03 July 2012 08:42 PM

මෙයාල වගේ එන්. ජී. ඕ වලට පන්දාහ මොකක්ක්ද ?

:       0       0

ලංකා Wednesday, 04 July 2012 01:37 PM

බටහිර වෛද්‍ය ක්‍රමයට මීට විසදුමක් නොමැති නිසා දේශීය වෛද්‍ය විද්‍යාවට තැනක් ලබාදී ඩෙංගු නැති කිරීමට රජය පියවර ගතයුතුය.මගේ ඥාතියෙක් පසුගිය කාලයේ මරණයෙන් බේරුනේ ගස්ලුබු කොළ යුෂ ලබාදීමෙන්ය.රෝහලේ වෛද්‍යවරුන්ට අවසානයේ කරන්ට දෙයක් නැතිනිසා අපට කැමති දෙයක් රෝගියාට ලබාදෙන්න කීවා.

:       0       0

දරුවෝ Wednesday, 04 July 2012 07:14 AM

මෙම ආයතනය මහජනතාවට ඉතා හොද සේවයක් කරනවා.ම‍ගේ සීයාද මෙම ආයතනයේ තමයි සේවය කරන්නේ.ඩෙංගු වරද පරිපාලන නිලධාරීන්ගේ වැරැද්දක්

:       0       0

සංගීතා Tuesday, 03 July 2012 06:01 PM

මේ වගේ කතාවක් ඇසීම කණගාටු දායකය. සුමිත්‍රයෝ සමාගම ඉතා හොද සේවයක් කරනවා..

:       0       0

පුංචා Tuesday, 03 July 2012 05:29 PM

අයියෝ සල්ලි

:       0       0

ටිරාන් Wednesday, 04 July 2012 09:37 AM

මෙමෙ තත්වයට කෙලින්ම රජය සම්බන්ධ වෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 137 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2256 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site