ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් පවත්වාගෙන ගිය බවට වැරදිකරුවන් වූ පස් දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය. වැල්ලවත්තේ ඒ ඒ පී ප්‍රින්සස් කුමාර පැරඩයිස් වත්තේ ලුවිස් ඩයස්, ඊ. එම්. ඒ අබේරත්න, රාමලංගම් දොරේ සාමි හා ජී වීරසේකර එසේ දඩ ගැසූම් කෑවෝ වෙති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෙංගුවාට ඉඩ දී දඩ කයි