IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඩිකැප්‍රියෝ සහ නිනාගේ හුටපටය මොකක්ද?

2016-07-14-ent-47

හතළිස් එක් හැවිරිදි සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ සුපිරි නිරූපිකාවක වන නිනා අග්ඩැල් පසුගිය සතියේදී යෙදුණු සවාරිය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති අතර, ඇතැම් හොලිවුඩ් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ළඟදීම මොවුන් දෙදෙනා සම්බන්ධ උණුසුම් පුවතක් රසිකයන්ට දැනගැනීමට හැකිවන බවය.

හොලිවුඩයේ තනිකඩයා ලෙස සැලකෙන ඩිකැප්‍රියෝ සමගින් මෙසේ නිවාඩු ගත කිරීමට තමන් විසින්ම තමන්ගේ පුද්ගලික මුදලින් මිලදී ගත් බහාමියානු දූපත් කර ගොස් ඇත්තේ විසි හතර හැවිරිදි සුරූපිනියකි. විශේෂයෙන්ම මීට පෙරත් පසුගිය මාසයේදීද මොවුන් දෙදෙනා මෙසේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මොන්ටවුක් නගරයේදී පුවත් මවන සංචාරයක නිරත වීම එවැනි මාධ්‍ය අනාවැකි ප්‍රකාශ වීමට හේතු වී තිබේ.

 

2016-07-14-ent-48



අදහස් (0)

ඩිකැප්‍රියෝ සහ නිනාගේ හුටපටය මොකක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 283 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 770 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site