අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් චාජර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (29) මුම්බායිහිදී පැවැති දිනයේ දෙවැනි තරගයෙන් මුම්බායි පිල කඩුලූ 5 ක පහසු ජයක් ලැබීය. කුමාර් සංගක්කාර මෙහෙයවන ඩෙකෑන් චාජර්ස් පිල තරග 8 කදී ලැබූ 7 වැනි පරාජය මෙය වන අතර මෙම තරගයට කුමාර් සංගක්කාර ක‍්‍රීඩා කළේ නැත. ඩෙකෑන් චාජර්ස් පිල ඕවර 18.4 කදී 100 (ප‍්‍රර්තිව් පටෙල් 19, ශීකර් දාවන් 29, ජේ. පී. ඩුමිනි නොදැවී 25, හර්බජාන් සිං 13/2, ලසිත් මාලිංග 16/4, ජේම් ෆෑන්ක්ලින් 18/2)මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.1 කදී කඩුලූ 5 ට 101 (රෝහිත් ශර්මා 42, ඬේන් ස්ටේන් 10/2)
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙකෑන් චාජර්ස් පිල 7 වැනි පරාජයත් ලබයි
නුවන් Tuesday, 01 May 2012 06:01 PM
අයියෝ...