වව්විනියාව කුඩාකච්චකොඩියේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළැයි රිමාන්ඩ් බාරයේ සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූකේ දිසානායක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වී රාමකමලන් මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවෝ හත් දෙනා පසුගිය දා වරද පිළිගත්හ.
(ඡායාරූප සිතුම් චතුරංග)
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීඅයිජී දිසානායකත් යළි රිමාන්ඩ්
ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 05:07 PM
අනේ පව් (බ)
චානක Wednesday, 07 October 2015 07:26 AM
ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් ඔබ තුමාට තියෙනවා (බ)
දුමින්ද Wednesday, 07 October 2015 08:26 AM
සසුනට පිදු පුරාවස්තු සොරකම පවකි (බ)
මොහාන් Wednesday, 07 October 2015 07:08 AM
දේශපාලනය සම්බන්ධ හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රිමාන්ඩ් නොවීමටත් , අනිකුත් දෙනා රිමාන්ඩ් වීමටත් හේතුව කුමක් ද ?(ම)